IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බඹරු ඇන 5ක් රෝහලේ

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර,එච්.බි.සේමසිංහ මාවතේ පිහිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකු එම කාර්යාල භුමියේදි බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (09 රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙම සේවකයන් පිරිස කාර්යාලයේ දෙවන මහලේ ජල ටැංකි පිරිසිදු කරමින් සිටියදි ඒ ආසන්නයේ බැද තිබු බඹර කුඩා දෙකක බඹරුන් ඇවිස්සි එම සේවකයන්ට පහරදි ඇති බව පොලිසිය පැවසිය.

එම බඹරැන් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් පිරිසකටද දෂ්ඨ කොට තිබුණි. බඹර විෂ ශරීර ගතවිමේ හේතුවෙන් රෝගී තත්වයට පත්වු එම පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුහු තව දුරටත් ප්‍රතිකාර ලබති.

මෙම බඹර කුඩු දෙක ඉවත් කරදෙන ලෙස වනජීවි කාර්යාලයට දැණුම්දි ඇතත් මෙතෙක් එම බඹර කුඩා ඉවත් කොට නැති බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙකු පැවසිය.



අදහස් (0)

බඹරු ඇන 5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 1 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 724 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17977 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

Our Group Site