(සුදත් එච්. එම්. හේවා )
දික්ඔය බටල්ගල වතුයායේදි බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුලත් කළ කාන්තාවක් අද (05) මියගොස් ඇතැයි පොලීසිය කියයි.
දික්ඔය බටල් ගල වතු කාර්යාලය අසලදි බබර ප්‍රහාරයකට ලක්ව අවුරුදු 14ක පිරිමි දරුවකු ඇතුළු පිරිම 06 දෙනකු හා කාන්තාවක් රෝහල් ගත කර තිබේ.
එසේ රෝහල් ගත කරන ලද අවුරුදු 78ක් වයසැති සදාසිවම් සින්දේයි යන කාන්තාව රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇන කාන්තාවක් මරුට