IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


බඹරු ඇන තිදරු පියා මරුට

(රංජිත් රාජපක්ෂ )              

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ තෘණ කැපීමට ගිය වතුකම්කරුවෙකුට අද (26) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු එම ස්ථානයෙදීම ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලීසිය කියයි.

මෙසේ බඹර පුහාරයෙන් මිට ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ කරුපන් ගුණ්ඩු නැමති 69 හැවිරිදි තිදරු පියෙකි.

නිවසේ ඇති කරන එලදෙනුන්ට තෘණ කැපීම සදහා ගොස් තෘණ කපමින් සිටියදී ඒඅසළම විශාල ගසක බැද තිබූ බඹර කූඩුවක වද කඩාගැනීමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තෘණ කැපීමට ගිය පුද්ගලයාට පහර දී ඇත.

 

 



අදහස් (0)

බඹරු ඇන තිදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1470 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site