IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බිම් අඟලකට ඇයි අද ඇනකොටාගෙන

කිරිබත්ගොඩ වේවැල්දූවේදී අත් බෝම්බයක් සමඟ ව්‍යාපාරිකයකු (45) සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දේපොළ ආරවුලක් මත ඉතාම සමීප නෑයකු සොයා යමින් සිටියදී ලැබුණු ඔත්තුවක් අනුව ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (0)

බිම් අඟලකට ඇයි අද ඇනකොටාගෙන

වික්‍රම Tuesday, 28 October 2014 11:12 AM

තණ්හාව තමයි හැම දේටම මුල.(හේ)

:       0       0

අසෝකා Monday, 27 October 2014 07:51 PM

මිනිසත්බවත් අමතකවී ඔඩුදුවන... තණ්හා ලෝභ හිත ඇතුළේ පුරවගෙන.... හිතුනද ගෙනියන්න යනකොට ඔතාගෙන? බිම් අඟලකට ඇයි අද මේ කොටාගෙන? (නි)

:       0       0

කුමාරි Monday, 27 October 2014 07:52 PM

දෙදෙනාගේම වෙලාව හොඳයි වගේ. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 October 2014 04:26 AM

අත් බෝම්බ කඩවල්වල විකුනන්න තියෙනවද දන්නේ නැහැ නේද.බලන බලන කෙනා අත දැන් අත්බෝම්බනේ. (ස)

:       0       0

ඉසුරන්දි Monday, 27 October 2014 01:22 PM

මිනිස්සු ඇයි අප්පා මෙච්චර දරුණු.මොනවා බෙදාගන්න බැරිවටද මෙහෙම මරාගන්නේ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site