IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


‘බෝම්බ පාර්සලේන්‘ බිළිදෙක්

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කුනර් නගරයේ වළදමා ඇති බිමිබෝමිබ සෙවීමේ නිරතව සිටී පොලන්තත සෙබළු පිරිසක් ඵම නගරයේ තිබි  අරුම පුදුම පර්සලයක් දුටහ. පුපුරන ද්‍රව්‍ය යැයි සැකසිතු සොල්දාදුවන් සෙමෙන් ඔතා තිබු පාර්සලය අසලට ළංවූහ.  ඵහෙත් පාර්සලය සෙලවෙන බව දුටු සෙබළු සෙමෙන් ඵය වීවෘත කළහ.  කොලයකින් හා මුහුණ පිසින තූවායකින් ඔතා අතහැර දමා ගොස් තිබු කුඩා දැරියක් ඔවුනට දැකගත හැකිවිය.   සෙබළුන් පිරිස බිළිඳා රැගෙන වැග්හෙස් කඳවුරට ගියහ.  කදවුරු වෛද්‍යවරුන් ඇය පරික්‍ෂා කොට ඇය හොද තත්වයකින් ඉන්න බව කීහ.  දැරිය ඉපදී දවස් දෙකක් පමණ ඇති බවයි වෛද්‍යවරුන් කියන්නේ ඇය බඩගින්නේ හඬන බවයි.  ගිණිඅවීය තූරුලු කරගෙන හිටපු අපේ සෙබළෙක් ලඟම තිබුණු ඔසු හලට ගොස් දරුවන්ට කිරිපොවන බොතලයකුයි   ළදරු කිරි ගෙනැවිත් බිළිදාට  පෙවීය. තව සෙබළෙක් ඇඳුම් ගෙන ආවේය.  එක් සොල්දාදුවෙක් පුංචි දැරියට ‘පෝලා‘ කියන නම දැමිමාතැබීය.  කඳවුරේ ප්‍රධානියා  පෝලාව  රෝහලට බාරදුන්නේය.



අදහස් (0)

‘බෝම්බ පාර්සලේන්‘ බිළිදෙක්

නෙත්මා Wednesday, 26 September 2012 12:41 PM

අයියෝ හරිම දුකයි .මෙහෙමත් දරුවෝ දාලා යනවද ? පව් දෙයියනේ..(ස)

:       0       0

ලීන් Wednesday, 26 September 2012 12:59 PM

මෙයා ලංකාවේ ගෑනු කෙනෙක් වෙන්න ඇති ෂුවර් එකටම (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 26 September 2012 12:53 PM

මරණ්න බැරි මිනිහා ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ .ජීවත් වෙන්න වාසනාව තියෙනවා හොඳටම . ලොව බබළවන කෙනෙක් වේවිද දන්නෙත් නෑ..(ස)

:       0       0

පණ්ඩිත් Wednesday, 26 September 2012 01:03 PM

සුද්දාට ජය වේවා !(ස) මෙසේ කරන්නන් භංග වේවා ! (ස)

:       0       0

යොහාන් Wednesday, 26 September 2012 01:23 PM

සමූල ඝාතකයෝ කියලා නෙමෙයි ඔයි‍ට වඩා දේවලුත් කියාවි අපේ අය..(ස)

:       0       0

අමරා Wednesday, 26 September 2012 07:21 PM

උතුම් සෙබලුණි, මෙම දරුවා ඔබගේ රටට රැගෙන යන්න. (නි)

:       0       0

ඉන්දික Thursday, 27 September 2012 09:30 AM

ජීවිතයක් බේරා ගැනීම උතුම් ක්‍රියාවක් (ස)

:       0       0

ටුආන් Wednesday, 26 September 2012 07:23 PM

ඔයාව දාලා ගිය කෙනා නම් මහා පාපතරයෙක්. (නි)

:       0       0

ලලින් Wednesday, 26 September 2012 01:39 PM

අනේ පව් (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 September 2012 07:42 PM

චූටි පැටියෙක්. ආසාවේ බැහැ. (නි)

:       0       0

දර්ශනී Wednesday, 26 September 2012 02:07 PM

පව් ඒ අසරණ පුංචි දෝණී , ඔය වැඩේ කර අය මොන හිතකින් කරාද දන්නේ නෑ , ඒ දෝණිට සියලු දෙවියන්ගේම පිහිටයි..(ස)

:       0       0

චරිත් Wednesday, 26 September 2012 02:26 PM

පෝලා හරි හුරුබුහුටියි , ආදරේ හිතෙනවා..(ස)

:       0       0

හේමන්ත Wednesday, 26 September 2012 02:30 PM

දරුවෙකු විසි කිරීම මහා පාපකර්මයක් .නමුත් මේ දරුවා ඔය කියන අයගෙම දායාදයක්ද දන්නේ නෑ.(ස)

:       0       0

ලලිත් Wednesday, 26 September 2012 02:36 PM

ඇෆ්ගනිස්ථානේ අය ලංකාවේ පත්තර කියවනවා ඇති‍. ඒ‍කනේ එයාලත් ලංකාවේ ගෑනු කරන දේවල් ඉගෙන‍ගෙන තියෙන්නේ..(ස)

:       0       0

සල්මුල්ල Wednesday, 26 September 2012 03:14 PM

මෙහෙත් එහෙමයි..(ස)

:       0       0

සේනානායක Wednesday, 26 September 2012 03:19 PM

වාසනාවන්ත දරුවෙක්. මේ සද් ක්‍රියාවට දායක වූවන්ට පින්..(ස)

:       0       0

කතරගම සංජීව Wednesday, 26 September 2012 03:44 PM

පෝලා ඔයාට සුභ අනාගතයක් ඔයා වාසනාවන්තයි (ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් Wednesday, 26 September 2012 09:44 PM

සුළු පිරිසක් වරදක් කළ පළියට කාන්තා පරපුරටම ඇගිල්ල දිගු කරන ඵක වැරදියි නේද? ලලිත් ඔයාගේ ආදරණීය මවත් ඵ් ගොඩට දැම්මා නේද? ලියන්නන් වාලේ ලියන්න ඵපා සහෝදරයා. (නි)

:       0       0

ප්‍රියා Thursday, 27 September 2012 11:59 AM

අයියෝ සල්ලි

:       0       0

මධු Wednesday, 26 September 2012 10:30 PM

මට මතක් වුණා චිත්‍රපටියකත් මේ වගේ සිදුවීමක් තිබුණා. (නි)

:       0       0

මධූ Wednesday, 26 September 2012 05:17 PM

පාටින්නම් වාසනාවන්තයි..(ස)

:       0       0

ජයී තිසර Thursday, 27 September 2012 02:18 AM

දවසක් දෙකක් වයසැති මේ බිලින්දා දැන් උණුසුමෙන් පසුවෙයි හොඳහැටි අන්දා යුද කඳවුරක් අසලින් මහමග රන්දා ගිය හදවතේ ගල්ගෙඩි තිබුණද මන්දා (ස)

:       0       0

ලාල් Wednesday, 26 September 2012 05:56 PM

ඇය වාසනාවන්තයි. (නි)

:       0       0

දිලංකා Wednesday, 26 September 2012 11:38 AM

මේ උතුම් ක්‍රියාව අප අගය කල යුතුයි..(ස)

:       0       0

ශ්‍රිරාස් Wednesday, 26 September 2012 11:48 AM

හරිම හුරතල්...(ස)

:       0       0

චරිත් Wednesday, 26 September 2012 11:53 AM

ඔය එකක් නේ...අපේ වීරෝධාර සෙබලු ඔය වගේ පොඩි අය සීයක් බේරගෙන ඇති.ඒත් අපේ මිනිස්සු සමූල ඝාතකයොනේ,....(ස)

:       0       0

සරත් Wednesday, 26 September 2012 11:55 AM

විශිෂ්ඨයි !! (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 26 September 2012 11:57 AM

දස මසක් කුස තුල හිරවී සිට මෙලොව ඒලිය දුටු මොහොතේ අසරණ කිරි කැටියෙකුට තම දෙමාපියන්ම ඉතා සෝචනීය ආකාරයට මේ කොටියා බෝම්බ පාර්සලයක් කර ඇත. ඇගේ වාසනාවට සෙබළ මහතුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවත් නිසා ජීවිතය බේරුනා . ඔබ සැම අදහන ආගමකින් සෙතක්ම සැලෙස්වා (ස)

:       0       0

සෙවිවන්දි Wednesday, 26 September 2012 12:10 PM

චරිත් ඔබ හරි‍ , කෝ මේ මානව හිමිකම් සංවිධාන කියලා කියන කට්ටියගේ කටවල් වැහිලද ? අපි වගේ පුංචි රටවල්වල‍ට ඇගිල්ල දික්කරන්න විතරයි පුළුවන්..(ස)

:       0       0

රත්න Wednesday, 26 September 2012 12:23 PM

අගය කර හැකි ක්‍රියාවක් , වාසනාවන්ත දරුවෙක් (ස)

:       0       0

වරුණ Wednesday, 26 September 2012 12:34 PM

දරු දුක දැනෙනවා කාට උනත් , පෝලාට පෝලන්තයට යාමට වාසනාව ලැබේවා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 271 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 757 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site