තම ඉල්ලීම් වලට රජය පිළිතුරක් ලබා නොදීමට එරෙහිව අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය අද (31) අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙයි. එම සංගමයේ පිරිසක් කොළඹ-මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් අවහිර කළහ.
වැඩිකළ රුපියල් 5000ක දීමනාව ලබා නොදීම,ප්‍රවාහන අමාත්‍යවරයාගේ තීරණ ක්‍රියාත්මක නොකිරීම,පොරොන්දු කඩ කිරීම,ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු 688 ක සේවකයෝ 2064 දෙනෙක් වැඩ වර්ජනයට සහභාගි වෙති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බම්බු ගේට්ටුකරුවෝ වැඩ වරති