IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බෝම්බ කොටි නිදහස ලබති

පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ හැදීමට ගන්නා උපකරණ සමග 2002දී අත්අඩංගුව ගත් කොටි සැකකරුවෝ දස දෙනෙක් සාක්කි නැති කමින් බැංගලෝරයේදී නිදහස් කළ බව විනිසුරු එම් එස් බාලක්‍රිෂ්නා කියයි.

ප්‍රේසර නගරයේදී 2002 දී අත්අඩංගුවට පත් ඔවුහු රිමාන්ඩ් භාරයට පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ලැබූහ.

නඩුවේ සෙසු සැකකරුවෝ නඩු විභාගය අතරදී මරුමුවට පත් වූහ.



අදහස් (0)

බෝම්බ කොටි නිදහස ලබති

නීල් Friday, 31 May 2013 10:50 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ සෑදීමට ගන්නා උපකරණ සමග අත් අඩංගුවට ගත්තා නම් සාක්ෂි නොමැතිවන්නේ කෙසේද ? (නි)

:       0       0

ශෙහාන් Friday, 31 May 2013 11:11 AM

ඉන්දියාවේත් තියෙන්නේ ලංකාවට සමාන නීතියක්. ලංකාවේ නම් මිනීමරලා පස්සේ කියනවා මට මුකුත් මතක නැහැ කියලා. (නි)

:       0       0

චතුර Friday, 31 May 2013 11:22 AM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Friday, 31 May 2013 11:52 AM

මෙහෙ අල්ලපු මහා කොටින්ට සුපිරි සෙප පහසුකන් දිදී තියන් ඉන්නකොට ඉන්දියාව මක්කට හිරේ දානවද කොටි හපුයියන්ව? (අ)

:       0       0

සෙනරත් Friday, 31 May 2013 12:30 PM

මෙයාලා ලංකාවට එවන්නකෝ, අපි බලාගන්නම් ඉතුරු හරිය (නි)

:       0       0

නිල්මිණී Friday, 31 May 2013 01:05 PM

මම හිතුවේ ලංකාවේ කියල,එහෙනම් ඕන කෙනෙක් නිදහස් කරපුදෙන අපිට මොකද ? (ස)

:       0       0

උපාලි Friday, 31 May 2013 02:14 PM

ලංකාවේ වගේමයි. අවුරුදු 11 ක් ගිහින් නඩුව අහන්නේ. සාක්කිකාරයෝ බලාගෙන ඉඳීද අවුරුදු 11 ක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site