IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බම්බලපිටියෙයි මැතිසබ පාරෙයි වාහන තදබදයක්

රිය අනතුරක් නිසා බම්බලපිටියේ ද, විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේද දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි.

ඇමති ඩිලාන් පෙරේරාට එරෙහි එක්සත් ජාතික පක්ෂයෙන් ගෙනා විශ්වාස භංගය විවාධයට ගැනීමත් සමග ඔහුට සහාය පළකරන ආධාරකරුවෝ විරෝධතාවක් ඇරැඹූහ.



අදහස් (0)

බම්බලපිටියෙයි මැතිසබ පාරෙයි වාහන තදබදයක්

හේමන්ත Tuesday, 07 May 2013 02:31 PM

මේ ආණ්ඩුව කරන හැම වැරද්දම හරියි කියලා ජනතාව පාරට එනවනම්. විදුලි බිල, ජල බිල, මුද්දර ගාස්තු , බෙහෙත් මිල සහ නොයෙක් බදු අපි ගෙවන්නම්. තව වැඩිකරන්න කියලා පෙළපාලි යනවානම්, මොන කෙන්ගෙඩියකටද විපක්ෂය පීඩනය පත්වෙන ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ. ගුවන් යානා නොඑන මත්තල ගුවන්තොටුපල හැම නාලිකවකින්ම බලලා අපි නය ගෙවනවනම් විපක්ෂයට රුදාවද? ඔහොම යන්....දේශප්‍රේමී ජනතාවට ජය වේවා!(නදී)

:       0       0

ජීවන්ත Tuesday, 07 May 2013 02:37 PM

රන්ජන් තනිවම මැදපෙරදිග කාන්තාවන් වෙනුවෙන් කල, කරන දේවල් වලින් 10% ක ප්‍රමානයක් වත් ඩිලාන් ඇතුලු අමාත්‍යංශය හා විදේශ සේවා කාර්යංශය කරලා නැහැ. සල්ලි හොයන ක්‍රම විතරයි එයාලා කරන්නේ. (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 07 May 2013 02:58 PM

යොහාන්, කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු..(ස)

:       0       0

විමුන්ති Tuesday, 07 May 2013 03:25 PM

යොහාන් ලා වගේ අය ලංකවේ ඉන්නකම් ලංකාව හැමදාම දෙසපාලුවන්ගේ නිජබිමක්.(නදී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 07 May 2013 04:05 PM

එන්න කිව්වම එනවා යන්න කිව්වම යනවා. ඔය ආපු අයගෙන් ඇහුවොත් මොකටද ආවේ? මොකද්ද විස්වාශභන්ගේ කියන්නේ ? මොනාද එකේ තියෙන්නේ කියලා එයාලා කියයි මාලු පානුයි කිරි පැකට් එකයි කියලා. එහෙම පාරෙන් අහුලාගෙන සෙනග පෙන්නන වීරයෝ තමයි අපිට ඉන්නේ.(නදී)

:       0       0

යොහාන් Tuesday, 07 May 2013 01:24 PM

හිතාගෙන ඇති අපේ ඇමතිතුමාව පරද්දන්න.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 01:44 PM

බත් එකයි අරක්කු බෝතලෙයි නියමට වෑඩ කරනව. ගිය සතියෙ මාළු පානුයි කිරියි වෑඩකෙරුව. මෙහෙමත් අය ඉන්න රටක් ! (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 07 May 2013 01:46 PM

'රිසානාගේ බෙල්ල කපලත් ඉවරයි. නුමත් ඇමති පාර්ලිමේන්තුවේදී කතා කළේ රිසානා තවම ජීවත්ව ඉන්න විදියටයි. ඉතින් කොහොමද මේ ගොල්ලෝ ගැන විශ්වාස කරන්නේ.(නදී)

:       0       0

අකිල Tuesday, 07 May 2013 01:47 PM

ජයවේවා. (ස)

:       0       0

නිමල්-සෞදිය Tuesday, 07 May 2013 07:38 PM

විෂය බාර ඇමති මැද පෙරදිග ශ්‍රමිකයෝ වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ. රටවිරු රියල් ස්ටාර් කියලා මහා දනස්කන්ධයක් කන වැඩ සටහනක් කරනවා කිසිම තේරුමක් නැති. ඒ මුදලින් අද සෞදියේ දුක්විදින පිරිස වෙනුවෙන් යමක් කරනවා නම් මොන තරම් අගේද?  කයිවාරුව විතරයි. දෝෂාභියෝගයටත් මුල එකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site