2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බබා ලැබෙන්නත් කලින් දිනේෂ් සාස්තර කියනවා‘
නිමල් ලාලිත Tuesday, 05 January 2016 05:27 AM
සමහර දේවල් දැක්කහම ඇත්ත වශයෙන්ම සිංහලයාගේ සිංහල බෞද්ධ අයිතියේ අනාගතය ගැන සැකයක් ඇතිවෙනවා. සිංහලයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් බලපෙරේතකම නිසා සිංහලයාටම වළකපන දේශපාලකයන් තමයි අද පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඉන්නේ. නැත්නම් සිංහල රට කියලා කොහෙද තියෙන්නේ කියලා ඇමති කෙනෙක් අසාවිද? (නි)
මොහාන් Monday, 04 January 2016 03:22 PM
මෙච්චර කල් කරපු කියපු දේවල හැටියට ඕකෙනුත් රටට වරදිනවා. අමුතුවෙන් එකේ කියන්න දෙයක් නෑ. (බ)
විකුම් Monday, 04 January 2016 04:35 PM
නියම කතාව! (නි)
සචිත් Monday, 04 January 2016 05:11 PM
අපි බලමු මෙයාලා එන්නේ මොකටද කියලා (නි)
ප්‍රසන්න Monday, 04 January 2016 05:48 PM
ඕකට අමුතුවෙන් සාස්තර බලන්න ඕනෑ නැහැ. බටහිර අවශ්‍යතාවයන් ඉටුකරමින් යන ගමනේ කෙළවර මොනවගේද කියා නිගමනය කළ හැකි සාධක ලෝකයේ ඕනෑතරම් තිබෙනවා. (නි)
සත්‍යපාල Monday, 04 January 2016 10:50 PM
එය සාස්තර කීමක් නොවේ. ඇමරිකාවේ එංගලන්තේ උදවිය නිතර රටට ගොඩබහිනකොට අපි දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා. (නි)
සත්‍යපාල Tuesday, 05 January 2016 12:30 PM
මේ යන විදිහට ලංකාවට ළගදීම බබා හම්බවෙන බව නම් ෂුවර්. (බ)
කුමාර් (ගල්ෆ්) Monday, 04 January 2016 11:19 AM
ලංකාවේ මෝඩයෝ සාත්තර පිළිගන්නවානේ, එ්කනේ ඔක්කොම සාත්ත්රේටයි කේන්දරේටයි නැකතටයි වැඩ කරලා අමාරුවේ වැටෙන්නේ ලොක්කෝ ඉඳලා පහලටම. (බ)
ලලිත් Tuesday, 05 January 2016 12:59 AM
මෙතන ප්‍රශ්නය තියෙන්නේ කණා අලියා අතගෑවා වගේ වෙන්න යන දේ දිනේෂ් දන්නෙත් නැහැ, අජිත් පෙරේරා දන්නෙත් නැහැ. දෙන්නම මල්ල ඔබලා බලලා තමයි කියන්නේ. (නි)
සෙනරත් Tuesday, 05 January 2016 03:49 AM
ප්‍රසන්න, සත්‍යපාල සමග 100% එකඟ වෙනවා. දැන් බටහිරයෝ අපේ රටට එන්නේ හරියට එයාලගේ දේපලක් බලලා යන්න එනවා වගෙයි. (ස)