මවගේ පාදයේ අමාරුවට ගෙනා බෙහෙත් අයිස් ක්‍රීම් යැයි කියා කෑ තුන් හැවිරිදි දරුවෙක් යාපනය රෝහලේදී මිය ගියේය. යාපන කෙරුඩාවිල්හි පදිංචි මෙම මව මිදුලේ වැඩ කරමින් සිටියදී දරුවා එම බෙහෙත් බඳුන කා අයිස් ක්‍රීම් කෑ බව මවට කියා ඇත. මවුපියන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි මරණ සිදුවෙතියි වෛද්‍යවරු කීහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බබාට අයිස් ක්‍රීම් වහවේ
කරෝලිස් Wednesday, 23 May 2012 03:13 PM
බොලවු දෙමවුපියනේ, බෙහෙත් පෙට්ටියේම ලියලා තියෙනවා නේද 'Keep out of reach of children' කියලා
සුමේෂ් Wednesday, 23 May 2012 03:33 PM
Keep out of reach of children කියන එක සිංහලෙනුයි දෙමළෙනුයි ගැහුවොත් හොදයි
පඩයප්පා Wednesday, 23 May 2012 03:33 PM
එම්බා කරෝලිසා, ඉංගිරිසි දන්නේ නෑ අඩා. ඒකේ තේරුම කියපන් ඩා
කරෝලිස් Wednesday, 23 May 2012 03:49 PM
බොලවු පඩයප්පා ඇතුළු කොල්ලනේ, මේ බෙහෙත් ලංකාවේ හදන්නේ නෑ සිංහලෙනුයි දෙමළෙනුයි ගහන්න.ඒ නිසා ඉංගිරිසි ටිකක් ඉගෙන ගනිල්ලා.දව්‍ය අවුසදයක් වගේ වටිනවා
කෙරා්ලිස් Wednesday, 23 May 2012 04:36 PM
ඒ කරෝලිසා, මම ඉංග්‍රීසි දන්නේ නෑ අඩා. ඒකේ තේරුම කියන්ඩකෝ....
ෂෙරීෆ් Wednesday, 23 May 2012 08:23 PM
කිලි වලින් භයානකම කිල්ල නොසැලකිල්ල !!!!!!!!
අලිබබා Thursday, 24 May 2012 12:24 AM
බොලා කරෝලිසා,බොලාලා විහිලුකොරනවා. මෙ ළමයගැන බොලාලට දුකක් නැද්ද .
ඉෆ්රාන් USA Thursday, 24 May 2012 05:52 AM
කරෝලිස් සීයා හරියටම හරි,
සිසිර Wednesday, 23 May 2012 11:49 AM
පුදුම දෙමව්පියෝ. බෙහෙත් දරුවට ඇස නොගැටෙන්න තියා ගන්න තේරේන්නේ නැහැ.
පුංචි බබා Wednesday, 23 May 2012 11:54 AM
අපි ගැන සැලකිල්ලක් නැති දෙමව්පියන් එක්ක ඉන්නවට වඩා හොදයි මොනව හරි කාල මැරෙන එක...
පුංචි බබා Wednesday, 23 May 2012 11:55 AM
දරුවො ගැන සැළකිල්ලක් නැති මවුපියෝ එක්ක ඉන්නවට වඩා හොදයි මොනවහරි කාලා මැරෙන එක
අලිබබා Wednesday, 23 May 2012 12:24 PM
ඇත්තටම මවුපියන්ගේ නොසැලකිල්ල. මේ දේවල් බලලවත් අනෙක් මවුවරැන් තම නිවසේ තිබෙන රසායනික බෙහෙත් වර්ග, ඒ වගේම ලෙඩරෝගවලට ගෙනා බෙහෙත් වර්ග, මදුරුකොයිල් වැනි දරුවෙකුට අනතුරුයි කියාසිතන සෑම දෙයක්ම දරුවන්ට ගැනීමට නොහැකි ආකාරයට ආරක්ෂක ස්ථානවල තැබිම ඉතාමත් වැදගත්.
අමිල කටුනායක Wednesday, 23 May 2012 12:26 PM
මව් පියන් දරුවන්ගැන ඔයිට වඩා අවධානයෙන් සිටිය යුතුයි....නොහිතන සුඵ අතපසු වීමකින් මහ විනාශයක් විය හැකියි . දරුවන් වෙනුවෙන් වෙහෙසීම තමයි හොදම ආයෝජනය.
අනුපම Thursday, 24 May 2012 10:15 AM
සමහරු කියාවි "ෆොන්සේකා මහත්තයා ජනාධිපති කරා නම් මේව වෙන්නෙ නෑ" කියල.
පොඩි බබා Wednesday, 23 May 2012 02:03 PM
මෙතන වෙලා තියෙන්නේ දෙමාපියන්ගේ වරද,මීට වඩා සැලකිළිමත් විය යුතුයි....
නිශාර්ඩ් Wednesday, 23 May 2012 02:10 PM
මේ වගේ මෝඩ ගැහුණුනටත් උතුම් වු මව් පදවිය ලැබෙනවනේ...අනේ අම්මපා ඉතිරිටික කවන්න ඕන මේ ගෑණු කෙනාට..
ප්‍රසන්න Thursday, 24 May 2012 03:46 PM
නොසැළකිල්ල උණත් දරුවෙක් නැති උණොත් ඒක දෙමවුපියන්ට කොයි තරම් දුකක් වෙයිද? ටිකක් හිතන්න මහත්වරුනේ
භාග්‍යා Wednesday, 23 May 2012 02:42 PM
පව් පොඩි බබා