මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් කරගත් සාක්කි හෝ තොරතුරු හෝ වෙනත් කිසිදු පාර්ශවයකට නොදුන් බව පාර්ලිමේන්තු මහලේකම් රජයට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මේ දැනුම් දීම කර ඇත්තේ තේරීම් කාරක සභාව රැස්කර ගත් තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත්ව ඇත්දැයි රජය කළ විමසීමට අනුවය.
තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම පදනම් කර ගනිමින් මහ බැංකුවේ නිලධාරීන් ස්ථාන මාරුවීම් කළ බවට විපක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවේදී මතු කළ කරුණු පදනම් කර ගනිමින් රජය පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් මේ විමසීම කරනු ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බැඳුම්කර සිද්ධියේ තොරතුරු පිටට දුන්නේ නෑ‘
කිත්සිරි Friday, 16 October 2015 08:28 AM
ඒක හොඳයි (නි)
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 08:38 AM
බැඳුම්කර සිද්ධිය පිළිබඳව සත්‍යය ජනතාවට වසන් නොකළ යුතුයි. (නි)