IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


බැඳුම්කර සිද්ධිය අධිකරණයට - ජනාධිපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අපක්ෂපාත පරීක්ෂණයක් කර තීන්දුවක් දීම සඳහා අධිකරණයට යොමු කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක දී අද (3) මහරගම දී ප්‍රකාශ කළේය.

‘‘මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ. හිටපු ආණ්ඩුවෙන් එළියට ආවේ පක්ෂය අත්හරින්නේ නැතිව. ඒ ඇවිල්ලා ආණ්ඩුවක් හැදුවේ සියලු දෙනා ඒකරාශී කරගෙන  වැරදි කළ කොටසකට දඬුවම් දෙන්නත් තව කොටසකට වැරදි කරන්න ඉඩ දෙන්නත් නොවේ. එය මගේ ප්‍රතිපත්තියයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව මම මගේ ප්‍රතිපත්තිය, තීන්දුව අද ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තත්ත්වයත් එක්ක ඒ නීති රීතිවලට ගරු කරමින් කෝප් කමිටු වාර්තාව කටයුතු කර තිබෙනවා. ඒ වාර්තාව ගැන නොයෙක් මත දේශපාලනඥයන් පළ කරනවා. කට්ටියක් එය හරි කියනවා. තව කට්ටියක් වැරදි කියනවා. සියලුම දේශපාලනඥයන් මේ ප්‍රශ්නයෙන් ඉවත් විය යුතුයි.‘‘

GLA_6365 GLA_6251 GLA_6317

 

 



අදහස් (0)

බැඳුම්කර සිද්ධිය අධිකරණයට - ජනාධිපති කියයි

චන්ද්‍රා Thursday, 03 November 2016 12:15 PM

අපේ විනයගරුක නායකයාට ජයවේවා! යුක්තිගරුක නායකයාට ජයවේවා! (නි)

:       0       0

හෆීල් Thursday, 03 November 2016 10:24 AM

ජනාධිපතිතුමනි, කාලය හරි සුක්කානම අතට ගන්න. දැනුත් ප්‍රමාද වැඩියි. පහුගිය ජනාධිපතිවරණයේදී ජනවරම ලැබුනේ ඔබටයි. නමුත් ඒ ජනවරම තවත් පිරිසකට අනිසි විදියට භාවිතා කරන්න ඉඩදෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site