IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බැඳුම්කර සිද්ධියට හිටපු මන්ත්‍රීවරියකගේ පුතාත් පැටළෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දෙනු ලැබ ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමිසමට බාරදුන් අතර එම සංවාදවල මේ බව සඳහන් වි ඇතැයි කොමිසමේදී හෙළිවිය.



අදහස් (11)

බැඳුම්කර සිද්ධියට හිටපු මන්ත්‍රීවරියකගේ පුතාත් පැටළෙයි

ravin Wednesday, 06 September 2017 06:11 AM

"කුම්බලා මාළු කෑවනම් දිරවපන් බළලෝ" කියලත් කිවලු.

:       102       548

siri Wednesday, 06 September 2017 06:37 AM

බලාගෙන ගිහාම " කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවා "වගෙයි.

:       0       45

sachith Wednesday, 06 September 2017 06:51 AM

මේ කොමිසමෙන් හෙළිවන කරුණු හිතාගන්නවත් බැරි ඒවා. කරුණාකරලා මේ වැරදිකරුවන් සියලු දෙනාට දැඩි දඩුවම් ලබාදෙන්න. හැබැයි මේ ලංකාවනේ, කිසිම දෙයක් වෙන්නේ නෑ මේවට සම්බන්ද අයට

:       1       98

sam Wednesday, 06 September 2017 07:05 AM

කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංගක් නැතිවෙන්නේ නැහැ

:       0       11

ගුණදාස බංඩාර​ Wednesday, 06 September 2017 07:19 AM

මේ වංචාවනම් සිද්ධවුනේ ජාතියේ වාසනාවට​.

:       1       168

mohan Wednesday, 06 September 2017 07:56 AM

කෝප් කමිටුවේ සාක්කි රහසිගත නොවන අතර ඒවා ඕනෑම කෙනෙකුට දැන ගත හැක. මෙය වරදක් නොවේ.

:       532       311

rahulWednesday, 06 September 2017 10:12 AM

රහසිගත නොවේනම් එම සාක්කි නියම ආකාරයෙන් නොගෙන කමිටු සාමාජිකාවකගේ පුතාගෙන් ගත්තේ ඇයි.

:       0       65

බුද්ධික ගජපාලWednesday, 06 September 2017 11:42 AM

වාර්ථාව නිකුත් වීමට පෙර විභාගය කෙරෙන අතරතුර එසේ කලා නම් එය වරදකි.

:       0       5

sathyayaa Thursday, 07 September 2017 12:38 AM

මොන ටික ටිකද ? හුණු හොන්ඩර ගණන් කුණු ටොන් ගණන්.

:       0       2

sathyayaa Thursday, 07 September 2017 12:40 AM

තොටිල්ල පදවන අත මහ බැංකුවත් හොල්ලයි.

:       0       103

de silva Saturday, 09 September 2017 09:36 PM

මේ ලොකු ලොක්කෝ හොඳ යාලුවෝ , මේගොල්ල එකතුවෙලා අපිව ගොනාට අන්දවන්න හදන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31416 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13684 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11031 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site