(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය.
භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා විදේශගත වීම හේතුවෙන් කොමිසමමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය.
ඒ අනුව කොමිසමේ වැඩිදුර සාක්කි විමසීම ලබන ජුනි මස 05 වැනිදා තෙක් කල් තබන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1968
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි
sisira Paris Sunday, 21 May 2017 10:13 AM
බැඳුම්කර මෙගා ටෙලි නාට්‍යයේ අවසානය.... පැමිණිලි පාර්ශවයට මොනවා වෙයිද දන්නේ නෑ. අනේ මෙහෙමත් දේවල්... වැරදි කරුවන් කව්ද කියලා හොඳටම පැහැදිලි වෙලා තියෙද්දී මොකද්ද මේ වෙන්නේ... ?
Pitigala Milano Sunday, 21 May 2017 12:01 PM
හොරු අල්ලන්න ඡන්දෙ දුන්න අය හරිම අවුලක නේද වැටුනේ... දැන් ඉතින් 'නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්' සින්දුව තමයි කියන්න වෙන්නේ හිතේ දුක නිවාගන්න.
sam Sunday, 21 May 2017 02:09 PM
මම අහලා තියන විදියට බැඳුම්කර කොමිසමට දඬුවම් කිරීමේ බලයක් නැහැ. මේක උසාවියට දැම්මම නිර්පාක්ෂික මුල්‍ය විශ්ලේෂකයන්ගෙන් වාර්තාවක් ගනියි. එ්කෙන් රජයට වුණාය කියන පාඩුව වෙනස් වේවි. මොකද භාණ්ඩාගාර බැඳුම්කර පොලිය ඉල්ලුම හා සැපයුම අනුව වෙනස්වන නිසා. මෙතන සිදුවූයේ සේවක භාරකාර අරමුදලට ලාභ ලබන්නට තිබුණු අවස්ථාවක් මගහැරුණ එක...සේවක භාරකාර අරමුදල ටිකක් අවදානම් අරගෙන සත්භාවයෙන් කෙලින්ම බැඳුම්කර ආයෝජනය කරනවානම් හොඳයි. හැබැයි එ්කත් දෙපැත්ත කැපෙන පිහිය වගේ, බැරිවෙලාවත් වැරදුණොත් ගෙදර තමයි. හරිගියොත් මුකුත් නෑ. ඉතින් බොහෝවිට නිලධාරීන් දෙනදේ කලා වෙනදේ බලන් ඉන්නවා. සේවක භාරකාර අරමුදලට පුළුවන් කෙලින්ම බැඳුම්කර ආයෝජනය කරන්න.
Roshan Sunday, 21 May 2017 04:30 PM
මහා බැංකුව වගේම අනිත් බැංකු කඩන හොරුන්ටත් මේ ආකාරයෙන්ම සලකන්න නිතිය සැමට එක හා සමානව.