(ප්‍රසාද් රුක්මල් )
ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ වන රක්ෂිතයක වනසතුන් දඩයම් කිරීම සදහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තු වී බරපතළ තුවාල ලැබු පුද්ගලයකු මහියංගණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ පදිංචිව සිටි ඊබට් සිල්වා (62) නැමත්තෙකු මෙසේ මියගිය බවද පොලිසිය පැවසීය .
මොහු රාත්‍රි කුඹුරට වතුර හැරවීමට යමින් සිටියදී පාදයකට වෙඩිපහර වැදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
වනසතුන් ට ගිනිඅවිය ඇටවූ බව කියන 48 හැවිරිදි පුද්ගලයකු ගිරාදුරුකෝට්ට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඳින තුවක්කුව පත්තුවී ගොවියා මරුට