IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බොන් පන්සලේ වස් පිංකම

ජර්මනියේ බොන් බෞද්ධ විහාර  කඨින පූජා මහෝත්සවය  විහාරාධිපති  බටුවන්ගල සමිද්ධි හිමිගේ උපදේශකත්වයෙන් හා දායක සභාවේ  සංවිධානයෙන් පැවැත්විණි. බොන් බෞද්ධ විහාරයේ අනුශාසක හා ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්යයන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුවූ මෙම පිංකමට කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමි, මිලානෝ ලංකාරාමයේ ධම්මසිරි හිමි,ජිනීවා බෞද්ධ විහාරයේ හල්විටිගල සුජාත හිමි හා ජර්මනියේ මහදානේ ජනානන්ද හිමි ද වැඩම කළහ. ජර්මනියේ බොහෝ නගරවල වසන ශ්‍රී  ලාංකිකයෝ පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

බොන් පන්සලේ වස් පිංකම

සේනක Saturday, 01 December 2012 07:32 AM

දායක සභාවේ සැමට මාගේ සුභ පැතුම්! (නි)

:       0       0

වන්නි Friday, 30 November 2012 05:37 PM

බුදු ගුණ අනන්තයි (දී)

:       0       0

සිසිර Friday, 30 November 2012 06:59 PM

ඉතාම වටිනා පින්කමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site