මීගලෑව කටුගම්පලාගම දිනිදු යශේන් ලංකානාත් (4) පැහැරගැනීම සැළසුම් කළ බව කියන වසා දැමුණු සත්ව ගොවිපළක හිමිකරුවකු බව කියන එල් එම් අතුල ජයසුන්දර ගල්ගමුව මහේස්ත්‍රාත් ධම්මික දිසානායක මහතා විසින් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අඹන්පොළ ඔහුගේ කාර්යාලයයේ තිබී සිම් කාඩ් පතක ඉල්ලුම් පත්‍රයක් ද සොයාගෙන ඇත. කප්පම්කරුවන් දරුවාගේ පියාගෙන් රුපියල් කෝටියක කප්පම ඉල්ලීමට එම සිම් කාඩ්පත පාවිච්චි කළ බව පොලීසිය කියයි.
දරුවා අඹන්පොළ රඳවාගෙන සිටි නිවසේ රුපියල් විසිදාහක කුලිය ඔහු ගෙව්වේ දැයි සොයන බව පොලීසිය කියයි.
එමෙන්ම දරුවාට නිදා ගැනීමට කොට්ට මෙට්ට ද ආහාර පාන ගැනීමට මුදල්ද සපයා දුන්නේ ඔහුදැයි පොලීසිය සොයයි.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුන්වත් ව්‍යාපාරික රිමාන්ඩ්
සුපුන් රන්දිම Monday, 01 September 2014 07:18 AM
ඔය ලමයව ගත්තේ එයාගෙ සේවකයෙක් උනාට එයා කලා කියන්නෙ කොහොමද? අනික කප්පම් ගන්ඩ ගිය ලමයකුට ඔහොම සලකනවද? මේක එයාව අහුකරන්ඩ කරපු වැඩක්ද කොහෙදෝ. අනික මෙම පුද්ගලයා ඉහලටම ඉගෙනගත් පුද්ගලයකි. මොහුගේ බිරිඳත් ලෝයර් කෙනෙකි. මෙය ගැන ඔබලා ස්වාධීනව සොයා බලන්ඩ. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Sunday, 31 August 2014 10:34 AM
'බුන්වත් ව්‍යාපාරික' කියන්න මොකක්ද? (අ)
කමල් Sunday, 31 August 2014 10:51 AM
ගොවිපලේ ගාව ගාලේ බැඳලා සුදුසු දඬුවමක් දෙන්න මහජනතාවට භාර දුන්න නම් හරි. (නදී)
අමල් Sunday, 31 August 2014 11:06 AM
වරදට අනිවාර්යයෙන් දඩුවම් විඳිය යුතුයි (නි)
රන්ජන් Sunday, 31 August 2014 11:09 AM
මෙම ආරංචිය ලබාදුන්නාට ස්තූතියි! (නි)
සමන් Sunday, 31 August 2014 11:13 AM
බුන්වත් කියලා ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ බංකොලොත් කියන එක නේද? (නි)
ජය Sunday, 31 August 2014 11:24 AM
බුන්වත් කියන්නේ බංකොලොත් කියන එක. (නදී)
මහේෂ් Sunday, 31 August 2014 11:34 AM
"බුන්වත්" කියන්නේ" වසා දමපු " කියන වගේ තේරුමක් දෙන වචනයක්. (නදී)
ප්‍රියන්ත Sunday, 31 August 2014 11:53 AM
බුන්වත් යනු ගනකාදිකරණය වචනයකි. එහි තේරුම "බංකොලොත්" යන්නයි. (නදී)
ලකී දොඩන්ගොඩ Sunday, 31 August 2014 12:21 PM
මේක හතර බිරි කතාවක් , දරුවාට සෑහෙන්න වියදම් කරලා තමා , මෙම කප්පම ගන්නට පිළියෙළ කරලා තියෙන්නේ , (දිල්)
චන්න Sunday, 31 August 2014 02:25 PM
බුන්වත් කියන්නේ බංකොලොත් කියනඑක(අ)
මුදිත් Sunday, 31 August 2014 03:32 PM
දෙන මුළු රටම බුන්වත් තමා (අ)