නෙළුව නගරය ආසන්නයේ සන්ධාන අපේක්ෂකයකු ගසක එල්ලා තිබු ප්‍රචාරක බැනරයක් පිටුපස ඇසිඩි පිරවු බෑගයක් ද තිබු බව පොලීසිය කියයි.
බැනරය ගැලවීමට එන අයට මේ මාරක උගුල අටවා ඇතැයිද පොලීසිය කල්පනාකාරීව ක්‍රියා කිරීම නිසා බෑගය ආරක්ෂා සහිතව ඉවත් කිරීමට හැකි විය.
බෑගය එල්ලු පුද්ගලයා සොයා පොලීසිය පරීක්ෂණ සිදු කරයි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බැනරයේ මාරක උගුල පොලීසියෙන් ගලවයි
පිටිගල Sunday, 30 March 2014 10:27 PM
ඒක මාර උගුලක්. අපේක්ෂකයා අත් අඩංගුවට ගන්න. මේක බරපතල වරදක්.(නදී)
රණතුංග Sunday, 30 March 2014 01:45 PM
ඔය ඇසිඩ් බෑග් එක ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනෑ කෙනා අපිට නම් හිතාගන්න පුළුවන්. (නි)