IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බොන්න වතුර ඉල්ලා ගමක් පාරට බහී

හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ පල්ලේමලල හංදිය අසල පාරේ වාඩි වී ගැහැණු පිරිමි සිය ගණනක් පිරිසිදු පානීය ජලය ඉල්ලා අද උදේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

දැනට සැපයෙන නළ ජලය අපිරිසිදු යැයි ඔවුහු කියති.

ඒ හේතුව නිසා වකුගඩු රෝගය බහුලව පැතිරෙන බව ද ඊට පිළියම් වශයෙන් පිරිසිදු ජලය දෙන්නැයි ද ඔවුහු ඉල්ලති.

 DSC01471[1] DSC01473[1] DSC01476[1] DSC01484[1] DSC01486[1]

 



අදහස් (0)

බොන්න වතුර ඉල්ලා ගමක් පාරට බහී

දුමින්ද Monday, 12 October 2015 08:50 AM

නල ජල පිරිපහදුවේ දෝෂයට පිලියමක් යොදන්න (ර)

:       0       0

පිටිගල මිලානෝ Monday, 12 October 2015 09:28 AM

බොන වතුර ඉල්ලන්නේ පරෙස්සමින්. මතකනේ රතුපස්වල කට පුරා වතුර දුන්න හැටි.(ම)

:       0       0

ජයරත්න Monday, 12 October 2015 10:18 AM

රතුපස්වල සිද්දිය වගේ දේවල් නිසා ජනතාව පහුගිය ආන්ඩුව ගෙදර යෑව්ව. දෑනුත් ඒ වගේ ප්‍රශ්නයක් ඈතිඋනහම රතුපස්වල මතක්කරන්නෙ ජනතාව බය කරන්නද. (ම)

:       0       0

රනිල් Monday, 12 October 2015 12:12 PM

අජිත් කරුණාරත්න, මහින්ද හොඳ නැති හින්දනේ ගෙදර යැවුවේ? ඉතින් දැන් එතුමාගේ කාලේ වගේ ප්‍රශ්න දැන් තියෙන්න විදිහක් නෑනේ, ඒවා ඔක්කොම විසඳිලා තියෙන්න එපාය නේද? (ර)

:       0       0

දිනේෂ් Monday, 12 October 2015 05:20 AM

සුපිරිසිදු ජලයෙනුත් වකුගඩු රෝගය හැදෙනවද? (ස)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 05:26 AM

බොන්නේ බොර දියයි පුරුවේ කල පවට එන්නේ කවදාද බලධාරීන් ගමට (බ)

:       0       0

ශාන් සෞදි Monday, 12 October 2015 05:26 AM

එයාලට මොන ජලයද ඉල්ලන්නේ.එයාලට 95 ඔක්ටේන් පෙට්‍රල් වගේ ඒවාද ඉල්ලන්නේ (බ)

:       0       0

ධම්ම Monday, 12 October 2015 05:34 AM

මේ අයට පෙරහන්කඩ බෙදා දෙන්න. (බ)

:       0       0

සිරි කුමාර කටාර් Monday, 12 October 2015 06:00 AM

ගමේ හෛවේ තිබ්බට බොන්න වතුර නැහැ. ප්‍රමුකතා හඳුනාගෙන සංවර්දනය කල යුතුයි කියන්නේ මේකට තමා. (ස)

:       0       0

ගයානි Tuesday, 13 October 2015 03:38 PM

කවුරු හරි කමක් නැහැ අධිවේගය දික් කරන්න කලින් මේ මිනිස්සුන්ට ඉක්මනට වතුර දෙන්න .(අ)

:       0       0

ඉම්රාන් Monday, 12 October 2015 06:53 AM

මහින්ද ජනපති වෙලා හිටිය කාලෙ වතුර දුන්නේ නැද්ද? (ස)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 12 October 2015 08:10 AM

මහින්ද ලොක්කගේ කාලේ වැලිවේරියේ රතුපස්වල කට්ටියට වතුර දුන්නේ කොහොමද කියල මතක ඇතිනේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site