පාසලේ දැරිවියන් දෙදෙනාට බාල දක්ෂ පදක්කම් ගැනීමේ අවස්ථාව අහිමි කළ දෙහිවල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ හිටපු නියෝඡ්‍ය විදුහල්පතිනි පුෂ්පානි ආදිහෙට්ටි ආරච්චි මහත්මියට එරෙහිව සිතාසි නිකුත් කරන ලෙස මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් මහතා නියෝග කළේය..
2010 ඡුලි 16 වැනිදාත් 2011 ඡුලි 15 වනිදාත් අතර කාලයේදී අවුරුදු 16 ට අඩු දැරියන් දෙදෙනනෙකුට වේදනා සිදු විය හැකි අයුරින් සහ ඔවුන්ගේ සෞඛ්‍යට හානි විය හැකි අයුරින් බැන තර්ඡුනය කිරීමෙන් ඔවුන්ට අඩන්තේට්ටම් කරන ලදැයි නිතීපතිවරයා ඇයට එරෙහිව නඩු පවරා ඇත.
ජනවාරි 28 වැනිදාට නඩුව කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැන්න නිසා පදක්කම් ගන්න බැරි වුනාලු
පැතුම් Wednesday, 06 January 2016 10:04 PM
අපි පුංචි කාලේ අහපු කවි වල වුණත් ගුරු මවුපිවරුන් කොයිතරම් අගය කළාද? මොකක්ද දැන් මේ වෙන්නෙ? (නි)
සෑම් Wednesday, 06 January 2016 12:09 PM
ඔය මෝඩ ගැනිව උප විදුහල් පති කළේ කවුද (බ)
ටෙෂාන් Wednesday, 06 January 2016 12:18 PM
නැවතත් රාජයා ගත්ත පාසල් නවතා පවර දිය යුතුයි, මොකද දැන් පාසල් වල පිරිහීම යම් දුරකට නවත්වන්න පුළුවන්, නැත්නම් මේ වගේ ගුරුවරු සහ සමහර ශිෂ්‍යයින්ට හැදෙන්න්න බෑ. පෞද්ගලික පාසලක ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මම කියන්නේ. (බ)
දිල් Wednesday, 06 January 2016 11:59 PM
හිටපු විදුහල්පති කන්‍යා සොයුරියන් දෙදෙනෙකුටත් ඔහොම කළ නිසා තමයි යන්න වුණේ. ගොඩක් අසාධාරණකම් ළමයින්ට කළා. මේ පාසල් රජයට පවරාගත්තොත් හොඳ නැද්ද? (නි)
රන්ජිත් Thursday, 07 January 2016 02:15 AM
පෞද්ගලික පාසල් වල වැරැද්දක් හින්දා මේවා වෙනවා නෙමෙයි. අසාධාරණයක් වුණ දරුවෙකුට යන්න තැනක් ලංකාවේ නැහැ. ගරු උසාවියෙන්වත් නිසි දඬුවමක් ලබා දුන්නොත් හොඳ පාඩම. (නි)
කුමාර් Thursday, 07 January 2016 04:22 PM
අනේ අපි දන්නෙ නැහැ ඕවා... (නි)
රන්ජිත් Thursday, 07 January 2016 02:23 AM
පුද්ගලික පාසල් වල වරදක් නෙමෙයි. මේවා කියා මුලින්ම නිවැරදි කිරීමට නිසි යාන්ත්‍රණයක් නැතිකමයි හේතුව. (නි)
සමන් Wednesday, 06 January 2016 05:11 PM
මේ වගේ අයට විදුහල්පතිකම් දීමේදී දෙවරක් සිතාබලන්න වෙනවා නේද?
සුමිත්‍රා බස්නායක Wednesday, 06 January 2016 05:24 PM
මේ වගේ පොඩි දරුවන්ට ඔය වගේ බැන තර්ජන කරන්නේ මොකක් හෝ අසනීපයකින් පෙළෙන නිසයි (නි)