IMG-LOGO

බන්ධනාගාර වෙඩි තැබීම ගැන පරීක්ෂණයක්

( ජයන්ත සමරකෝන් )
 
අනුරාධපුර  බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීම ගැන ඉහළ පෙලේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති  බව බන්ධානාගාර ආරංචි මාර්ග කියයි.
 
තුවාල ලබා ප්‍රතිකාර ලබන සිව් දෙනාගෙන් අයෙක්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියයි.



අදහස් (3)

බන්ධනාගාර වෙඩි තැබීම ගැන පරීක්ෂණයක්

සේන Saturday, 21 March 2020 06:43 PM

වෙඩි තියන්නෙ නැතිව මල් ඉසින්නද? පරීක්ෂණ කරන්න ඕන අසංවරව හැසිරුණු මිනිසුන් ගැන.

:       0       0

නන්නාදුනන හාදයා Saturday, 21 March 2020 08:20 PM

මේගොල්ලෝ පසුගිය සැරේ බලයේ ඉඳිද්දී සිර කරුවන් 20 ගණනක් සිරමැදිරි තුලදීම මැරුණා. ඒ නඩු වලට මොකද වුනේ...

:       0       18

Raveendra Sunday, 22 March 2020 12:25 PM

අපරාදේ රටට අවන්කවම ආදරය කරන අදාළ අංශවල නිලධාරීන්ට ලැබුණු මහගු අවස්ථාව නිසිලෙස ප්‍රයෝජනයට නොගැනීම පිලිබදව. කිසියම් හෝ සමාජයකට අහිතකර විෂබීජ විනාශ කිරීම හෝ නැත්තටම නැතිකිරීම ඒ ඒ අංශවල වගකීමක් මෙන්ම යුතුකමක් බව සදහන් කිරීමට කැමැත්තෙමු. මේ සදහා පරීක්ෂණ පැවැත්වීමෙන් කුමක් බලාපොරොත්තු වන්නේද? මෙම ස්ථානවල සිටින්නේ සත්ගුණවත් පිං කදන් කීමට උත්සහ කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ඥානය පිලිබදව බරපතල ගැටළුවක් ඇති බවනම් ස්ථිරය.

:       57       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 403 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 973 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1352 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site