(සුජිත් හේවාජුලිගේ )
බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
එකසිය අසූවකට පමණක් ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලේ රෝගී රඳවියන් 380ක් සිටින බවද එම ආරංචි මාර්ග පැවසීය.
මේ හේතුවෙන් එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇතැයි පැවසේ.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාර රෝහලත් උතුරයි
ravin Saturday, 17 February 2024 01:29 PM
ඔතන හොර ලෙඩුන් කීයක් ඉන්නවද? ප්‍රසිද්ධ කෙනෙක් නම් අධිකරණ නියෝගය දුන්නු ගමන්ම ලෙඩ වුණු විත්තිය දන්නවා.
Prabha Saturday, 17 February 2024 01:47 PM
කෙහෙළියත් එක්ක දුමින්ද සිල්වාත් ඉන්නවද?
පිටිගල මිලානෝ Saturday, 17 February 2024 02:44 PM
පෙහොට්ටු වාට්ටුව...