
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025/26 වර්ෂයට අදාලව බන්ධනාගාර ආයතන 31 ක් සඳහා ආහාර කාණ්ඩ 11ක් යටතේ ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම පිණිස සැපයුම්කරුවන් තෝරා ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලංසු කැඳවා ඇත.
ඒ අනුව ලැබී ඇති ලංසු 945ක් ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, 2025/26 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ආහාර ද්‍රව්‍ය සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තු රුපියල් මිලියන 4,317 ක් වන මුළු මුදලකට, තෝරා ගනු ලැබ ඇති සැපයුම්කරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාරෙට කෑම දෙන්න ලංසුව පිරිනමයි
Kamal Koyrala Thursday, 09 October 2025 11:28 AM
රජයේ බන්ධනාගාර, පාර්ලිමේන්තුව, රෝහල් සඳහා, සැපයුම් කරු කෙසේ වෙතත් ගොවියන් නිතිපතා පාරට බැස මිලක් නැහැ,
Bunny Preena Friday, 10 October 2025 09:48 AM
බන්ධනාගාර රැඳවියන්ටත් සහ බන්ධනාගාරවල සේවය කරන නිලධාරින්ටත් ආහාර වල කිසිම වෙනසක් නැතුව ඇති නේද? — පුවත් පළවන සමහර කරුණු කාරනා අනුව.