වල් අලියකු මැරීමට බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් එම තුවක්කුව මෑනූ තරුණයා ගල්ගමුව නාහෙට්ටිකුලමේ දී මැරුණු බව පොලිසිය කියයි. එදින අලියන් ගෙවත්තට නොපැමිණි අතර තුවක්කුවේ මරුවැල ඉවත් කිරීමට ගෙහිමියාට අමතක වී ඇත. 50 ක 60ක අලිරංචුවක් ද තනි අලියෙක් ද මේ පළාතේ ගෙවතුවලට පැන ගෙවල් ද කඩා ඇතැයි ගැමියෝ කියති.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බැන්දෙ අලියාට වැදුනේ ගෙහිමියාට
දිලිප Saturday, 26 May 2012 01:25 PM
දිට්ඨදම්මවේදනිය කර්මය පළ දීලා
දිලා Saturday, 26 May 2012 01:25 PM
තිරිසන් සතාට කරපු අපරාධය පළ දීලා දිට්ඨදම්ම වේදනීය කර්මය අනුව...
සකුල බිගුන් Saturday, 26 May 2012 01:30 PM
අලි කෙලියයි මහරජ...
ඉන්දු Saturday, 26 May 2012 01:50 PM
වන සතුන් ජීවත්වෙන ප්‍රදේශ වල මිනිස්වාස අති උනහම ඔයවගේ ගෙවල් සිදුවෙනවා.
දලු බණ්ඩාර Saturday, 26 May 2012 01:53 PM
සතුන්ට ඇයිති කැලේ ගිහින් වෙච්ච දේට කවුද වැරදි?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 01:57 PM
අලි බබා ඒ පැත්තේ යන්නේ පරෙස්සමින්
indu Saturday, 26 May 2012 02:01 PM
වන සතුන් ජීවත්වෙන ප්‍රදේස වල මිනිස්වාස අතිඋනහම ඔයවගේ ගෙවල් සිදුවෙනවා.
රෝහන සල්ගදාදු Saturday, 26 May 2012 02:18 PM
අව ගත්තෝ අවියෙන්ම නැසෙත්..
රම්සි Saturday, 26 May 2012 02:44 PM
සුජිත් මහාචාර්යතුමෝ... ඒ අහිංසක මනුස්සයගෙ ජීවිතේ ඔයාට විහිළුව්ක උනාද??
සකල බුජං Saturday, 26 May 2012 02:58 PM
දෙන්නට එපා ගිනි ලෝකෙට වැඩක් නැත. හිතුවත් පවකි ආපසු කැරකෙවෙයි තිට
තේජා Saturday, 26 May 2012 03:20 PM
ඔය කමෙන්ට් කරන කවුරැත් දක්නේ නැහැනෙ අලින්ගෙන් තියෙන කරදරේ
අහිංසක Saturday, 26 May 2012 03:45 PM
අලියෙක්ට මුවෙකුට වෙඩි තිබ්බාම තියෙන දුකක්... දවසකට මිනිස්සු කිදෙනෙක් යටකරනවාද අවිනීත රියදුරෝ.. කෝ ඒකට හඩක්....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:16 PM
අපොයි නෑ රම්සි, මම අපේ පාඨක භවතෙකුට සැහැල්ලු සරදමක් කළා පමණයි.මේ සිදුවීමට හේතුව කිසිදු සොයා බැලීමක් නොමැතිව අනවසර කැලෑ එළි කිරීම හා ඇතැම් අදූරදර්ශී ක්‍රියාබව පරිසරවේදීන්ගේ අදහසයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:17 PM
අපොයි නෑ රම්සි, මම මොනවා කරන්නද මම මගේ හිතවත් අලිබබාට කුඩා සරදමක් කලා පමණයි.
ලයිටින් Saturday, 26 May 2012 06:48 PM
අනේ සාදු! අලි මරන ඔක්කොටම මෙහෙමමයි වෙන්න ඕනි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 08:47 PM
රම්සි මම විහිළුක් කලේ.ඇයි ඔයාට ඔය හැටි තද වෙලා.මූලග්ගායද?
සකල බුජන් Saturday, 26 May 2012 11:58 PM
අලි වාතයක් නේ
පැට්රික් Saturday, 26 May 2012 12:36 PM
අලි ප්‍රශ්නයට රජයෙන් විසදුමක් නොලැබෙන්න අලි මිනිස් සියල්ලම අමාරුවේ
අලිබබා Saturday, 26 May 2012 12:47 PM
බැන්දේ අලියට වැදුනේ ගෙහිමියාට. ඒක අලිඅපරාධයක්.
අමිල Saturday, 26 May 2012 01:05 PM
අලි බබෝ, ඔයත් පරිස්සමින්