රෝමයට පැමිණි නව තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා ලබන 30 වෙනිදා ඉතාලියේ ජනාධිපති ජොර්ජෝ නපොලිතානෝ ඉදිරියේ සිය අක්ත පත්‍ර බාර දීමට නියමිතය.
ඉන් පසු තානාපති 1-3 දිනයන් හීදී මිලානෝ නුවර ලාංකික ආගමික ස්ථාන කිහිපයකය ගොස් ආගමික නායකයන් මුණගැසීමට නියමිත බව තානාපති කර්යාල ආරංචි මාර්ග පවසයි.
රෝමයට නව තානාපති වරයෙකු පත්කර එවීමත් සමග උප තානාපති වශයෙන් රාණි බුලත්වෙල කටයුතු කරනු ඇති බවටත් පරිපාලන ශ්‍රේණියේ ඉහළ නිළධාරින් දෙදෙනකු නොවැම්බර අලුතෙන් රෝමයට පත්ව එන බවත් විදේශ ලෙකම් කරුණාතිලක අමුණුගම මහතා එසෑණට පෑවසීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙනට් කුරේ 30 අක්ත පත්‍ර බාරදෙයි
චමින්ද Monday, 28 October 2013 01:10 PM
පිටිගල මිලානෝම පටන් ගත්තනම් හොඳයි. (ස)
වාසනා Monday, 28 October 2013 08:09 PM
ඉක්මනට වැඩ පටන්ගත්තොත් හොදයි. මේ එම්බසියට දුරකථන ඇමතුමක් ගන්න හරිම අමාරුයි. (නි)
රන්ජිත් පානමුල්ල Monday, 28 October 2013 09:17 PM
රාජ්‍ය තාන්ත්‍රික සේවය රටට යහපතක් සහ ආදර්ශයක් වන ලෙස කටයුතු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි. (නි)