ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පසුගිය 09 වැනිදා ග්‍රීසියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් එරට ජනාධිපති ඉදිරියේ සිය අක්කපත්‍ර බාර දුන් බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ග්‍රීසියේ ජිවත් වන සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇතැන්ස් නුවර බෞද්ධ විහාරයේදී ජුලි 12 -13 දෙදිනෙහි තානාපති විශේෂ ජංගම සේවයක් පවත්වන බවද, 26 - 27 දෙදිනෙහි ඉතාලියේ මෙසීනා බෞද්ධ විහාරයේ දී තවත් තානාපති ජංගම සේවයත් පැවැත්වීමට නියමිත බව ද රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැනට් කුරේ ග්‍රීසි ජනපතිට අක්තපත්‍ර බාර දෙයි
රෝෂනී Friday, 11 July 2014 08:12 AM
වාසනාවන් ලොකු දෙයක් (නදී)
කාන්ති Thursday, 10 July 2014 06:33 PM
වාසනාවන්... ! (නි)
ප්‍රියා Thursday, 10 July 2014 09:57 PM
මේක නම් ලොකු දෙයක් ග්‍රීසියේ ඉන්න අයට (නි)
මාලිකා Friday, 11 July 2014 05:35 PM
සුභ පතනවා! (නි)