IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බාධා කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 55 ක⁣ට සීමාවෙයි

(ආරියරත්න රණබාහු)

කල් තැබීමේ යෝජනාවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් මතුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද (6) විනාඩි 55කට සීමාවිය.
ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට ලැබී තිබූ කාලය විනාඩි 39ක් බවත් එය ප්‍රමාණවත් නොවන බවත් කියමින් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග බේරා ගත යුතු දෙයක් බව කථානායකවරයා ඔහුට දැන්වීය.
නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බාධා කිරීම් හමුවේ පාර්ලිමේන්තුව හෙට (7) පෙරවරු 10.30 තෙක් කල්තැබීමට කථානායකවරයා ක්‍රියා කළේය.



අදහස් (7)

බාධා කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 55 ක⁣ට සීමාවෙයි

Daham Thursday, 06 April 2017 07:36 AM

දේශපාලන උදවිය පාර්ලිමේන්තුව කරගෙන යාමට මොනවා හෝ නොවැදගත් දෙයක් ඉදිරිපත්කර බාධා කරන බව පැහැදිලියි.

:       24       3

Ranjith Thursday, 06 April 2017 07:49 AM

මේ මොන විහිළුවක්ද? මේ මොන උදාහරණයක් ද රටට දෙන්නේ ....

:       0       2

ravin Thursday, 06 April 2017 08:15 AM

දෙහිවල සත්තුවත්තේ පාර්ලිමේන්තුවට වඩා හොඳ විනයක් තියනවා. අට පාස් නැති උදවිය ළඟ මොන විනයක්ද?

:       0       256

saman Thursday, 06 April 2017 10:16 AM

පක්ෂ වශයෙන් වෙලාව වෙන් කිරීම නොව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්වූ විට ඔවුන් සියලු දෙනාට තමන්ගේ මත පාර්ලිමේන්තුවේ පලකිරීමට හැකිවන පරිදි වෙලාව වෙන් කිරීමට නිවැරදි ක්‍රමයක් ඉදිරි සංශෝධන වලදී හෝ හඳුන්වා දිය යුතුය. මක්නිසාද යත් ඔවුන් සියලු දෙනා ජනතා ඡන්දයෙන් පත් වී ඇති නිසා...

:       6       45

නුමා Thursday, 06 April 2017 10:25 AM

දෙහිවල සත්තුවත්තේ ඉන්න උන් කූඩු කරලනෙ. දියවන්නාව මැද සත්තුවත්තෙ උන් කූඩු කරල නැති එකයි ප්‍රශ්ණේ. හැමදාම තියෙන ප්‍රශ්ණෙ ඒකයි.

:       0       0

nimal Thursday, 06 April 2017 10:29 AM

හැමදාම කලින් ගෙදර යනවා රටට මොන කලක් යයිද?

:       0       1

nirpakkshika Thursday, 06 April 2017 11:25 AM

සියල්ල එක සේ ය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site