IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බෝධිරාජාරාම නඩුව ඔක්තෝබරයේ

2010 ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්ත බෝධිරාජාරාමයේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය රැස් කර තිබිණැයි කියන නඩුව ඔක්තෝබර 17 වැනි දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය අද තීන්දු කළේය.

ඌවතැන්නේ සුමන හිමි, පී රාජබාලන්, පී තමිල් සෙල්වම් හා සන්ධනම් සුබ්‍රමනියම්ට එරෙහිව මේ නඩුව පවරා ඇත.

 



අදහස් (0)

බෝධිරාජාරාම නඩුව ඔක්තෝබරයේ

එදිරිසූරිය Friday, 04 July 2014 11:10 PM

බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

රෝහණ Saturday, 05 July 2014 12:41 AM

ඇයි ඔය දේට මෙපමණ කල් ගත්තේ. සමහර විට ඔය චීවර දාරියා ජනාදිපතිට බෝදි පුජාවක් තියන්න වෙන්න ඇති ආයුධ ළඟ තියාගෙන ඉන්න ඇත්තේ. ඇයි මහා සංඝ සභාව මේ වාගේ පුද්ගලයන් ගැන තීරණයක් ගෙන චීවරයෙන් අයින් කර විහාරයෙන් පන්නා දමන්නේ නැත්තේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site