බෙන්තර පිටාරඹ ධර්ම විජයාරාම පන්සලේ විහාර මන්දිරය ගිනිගෙන තදබල අලාබහානි සිදු වි ඇතැයි පොලිසිය කියයි.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකියැයි අනුමාන කෙරේ.
විහාර මන්දිරයේ එක් කොටසක වහළ දැව ගොඩක් හා දැවමය නිර්මාණ පිළිස්සී ඇතැත් බුදු පිළිම ඇතුළු සෙසු පිළිමවලට කිසිදු හානියක් සිදු වී නැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බුදු මැදුර ගිනිගනී
රොෂාන් Friday, 01 March 2013 10:26 AM
ස්වභාව ධර්මය.(නදී)
අනුර Friday, 01 March 2013 10:32 AM
අපේ ශාන්තිනායක තුමා ජීවමානයි. මොනවා වුනත් බුදුමැදුර ඉක්මනින් යතා තත්වයට පත් කරන්න.(නදී)
ෂෙරිෆ් Friday, 01 March 2013 03:28 PM
ගමේ ඉන්න සියලු ජන කොටස් ආගම් බේදයකින් තොරව පන්සල ප්‍රතිසංස්කරණය කිරීමට දායක විය යුතුයි. (නි)
ලංකාසිරි Friday, 01 March 2013 03:27 PM
භෞතික දේට වඩා බුදුදහමේ ආධ්‍යාත්මික යථාර්ථය පිළිබදව මිනිසුන්ට අවබෝධ වේවා! (නි)
ලුම්බිණි Friday, 01 March 2013 10:43 AM
බුදු පිළිම සාදා ඇත්තේ ලී වලින් නොවෙයි නේද? (නදී)
අනුර Friday, 01 March 2013 03:45 PM
දැන්වත් අපි අන්‍ය ආගමිකයන්ට ගරු කරමු. (නි)
වරුණ Friday, 01 March 2013 10:56 AM
බුදුන්ගේ අමා ධර්මේ.... (නි)
සරත් Friday, 01 March 2013 03:49 PM
අයියෝ මේ මොන අපරාධයක්ද (දී)
නිහාල් Friday, 01 March 2013 11:09 AM
සාධු... සාධු... සාධු...! මෙම විහාර මන්දිරය පිළිසකර කරන්න අපි හැකි අයුරින් දායක වෙමු. (නි)
මුදිත Friday, 01 March 2013 11:12 AM
බුදු ගුණ අපමණයි! (නි)
අමරවීර Friday, 01 March 2013 11:33 AM
විදුලි කාන්දුවක් නේද? මොනවා වුණත් දුකයි අපිට. මෙය ඉක්මණින් නැවත හැදේවා! (නි)
ලංකා Friday, 01 March 2013 05:28 PM
හොද ලකුණු නොවෙයි මේවා (දී)
නන්දන Friday, 01 March 2013 11:44 AM
අපේ බොදු බල සේනාව මීට මැදිහත් වියයුතුයි. (නි)
සමන් Friday, 01 March 2013 05:36 PM
බුදු ගුණ නිර්මලයි ශ්‍රේෂ්ඨයි.. ! (ස)
රාජා Friday, 01 March 2013 06:11 PM
මටනම් බයයි (දී)
අනුරාද Friday, 01 March 2013 12:25 PM
අටලෝ දහම එසේ වී නමුත් ගිහි අපට සන්තාපයට කරුණක් (ස)
දිනේෂ් වර්ණකුල Friday, 01 March 2013 12:23 PM
බුදුරදුන්ගේ බුද්ධ ශක්තිය පිළිබදව දැන්වත් පිළිගන්න. බුදු දහමට ඇති ශක්තිය ගැන අන් අයට හිතන්න කාලය හරි. (නි)
රුවන් Friday, 01 March 2013 12:31 PM
බල සේනාවට ඉස්සෙල්ලාම දැනුම් දුන්නානම් කව්ද ගිනි තිබ්බේ කියලා හොයාගනී. බල සේනාව නිල නොවන පොලිසිය නේද?(නදී)
නිසාර් Friday, 01 March 2013 12:36 PM
අන්‍ය ආගම්වලට ගරු කරන්න ඕනැයි කියලා ශරියා නීතිය කියන නිසා මොනවත් කියන්නේ නෑ ඒකට (ස)
නුවන් Friday, 01 March 2013 12:42 PM
ලුම්බිණි, ඔයා මොනවා කියන්න උත්සාහ කළත් ලී වලින් හදාපු මල් ආසනත් ගින්නෙන් නොපිළිස්සී තියෙන හැටි බලන්න. (නි)
හම්ස් Saturday, 02 March 2013 08:45 AM
මේසේ වුණයි කියා කිසි අගෞරවයක් නැහැ. නමුත් මිනිස්සුන් වන අපිට හොද පණිවිඩයක් නම් කියනවා වාගෙ පෙනෙනවා. (නි)
ලලිත් Friday, 01 March 2013 12:55 PM
මුළු හදින්ම සාදු කාරයක් දෙන එක විතරයි බුදු පිළිමය දිහා බැලුවම කියන්න තියෙන්නේ.. සැදු ! සාදු ! සාදු! (ස)
අමර් Friday, 01 March 2013 01:15 PM
බුදුන් සැමදා ජීවමානයි. (නි)
මිලානෝ Friday, 01 March 2013 01:47 PM
ගිනි නිවන හමුදාව අවේ නැති නිසා ඔය ටික වත් බේරුනා (ස)
මධූ Friday, 01 March 2013 01:51 PM
නිර්මල බුදු ධහම ශ්‍රේෂ්ඨයි...! (ස)
සුමතිරත්න Friday, 01 March 2013 01:58 PM
බුද්ධාගමට වින කරන, නිගා කරන, නැති කරන, මේ වගේ කාලයක් මහා වංශ ඉතිහාස පොතේ වත් සඳහන් වෙලා නැහැ.. (ස)
වෙනුර Friday, 01 March 2013 02:10 PM
කූරගල ඇතුළු ලංකාවේත් පිටරටවලදීත් බෞද්ධ සහ අන්‍යාගමිකයන්ට අයිති දේ බලහත් කාරයෙන් ලබාගැනීම සහ අන්‍යාගමිකයන්ට වද හිංසා පැමිණවීමද ශරියා නීතිය...? මම අහන්නේ නසීර්ගෙන් (ස)