ග‍්‍රෑම් 1110 ක් බරැති බුද්ධ ප‍්‍රතිමාවක් කෝවක දමා උණූ කිරීමට සූදානම් වූ සිව් දෙනෙක් නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුදු පිළිමය කෝවේ : හතරක් පොලිස් කූඩුවේ
ලංකාසිරි Friday, 19 February 2016 10:24 AM
බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ විපාක දන්නා අයෙක් වෙත්නම් සිහිනෙන්වත් එවන් දෙයක් ගැන නොසිතනු ඇත. (බ)
අමල් Friday, 19 February 2016 07:08 AM
මතක හිටින දඬුවමක් දෙන්න. (ර)
මහින්ද සෞදි Friday, 19 February 2016 07:08 AM
උපරිම දඬුවම් දෙන්න. (ර)
වර්නන් Friday, 19 February 2016 07:02 AM
මොකද්ද එහි වැරැද්ද? (ර)
ගයාන් Friday, 19 February 2016 07:16 AM
කොව නිකන් නම්, දැන් තියන්නේ මේ දෙන්නව දාලා උණු කරන්න. (ර)
නුවරඑළියේ වසන්ත Friday, 19 February 2016 07:09 AM
බුද්ධ ප්‍රතිමාවක් උණු කරන්න නීතියෙන් තහනම්ද? (ර)
විරාජ් Friday, 19 February 2016 08:11 AM
මේකේ වැරැද්ද වත් නොපෙනන උදවියද දැන් ඉන්නේ සමාජයේ, රත්තරන් කිලෝ 1ක බුදුපිළිමයක් නම් ගෙදරින් හම්බු වෙච්ච එකක් වෙන්න බැනේ, අනිවාර්යෙන්ම කොහේ හරි නිධානෙකින් හරි පන්සලකින් හරි හොරකම් කරපු එකක් වෙන්න ඕන. (බ)
රොකී Friday, 19 February 2016 08:27 AM
මේ ධර්මද්වීපයයි! මේක බුදුන්වහන්සේගේ රාජ්‍යයයි!කියන්නෙත් ඔය වගේ වැඩ කරන අයම තමයි! නුවර එළියේ වසන්ත, නීතියෙන් තහනම් නැති බොහොම දේවල් තියනවා අපි, ශිෂ්ට සම්පන්න මනුස්සයෝ නොකරන දේවල්. වර්නන් අහනවා `මොකද්ද එහි වැරැද්ද` කියල. ඕවට උත්තර දෙන්න නම් පුළුවනි .. එ්ත් මේ කොලමෙන් ඒක කොරන්න බැහැ.ඔය ගොල්ලෝ නීතියෙන් තහනම් නැති ඕනෑම දෙයක් කිරීම අනුමත කොරනවද? (බ)