කොළඹ පැත්තෙ තියන ලොකු චීන අවන්හලකට ලොකු ටැක්ස් (බදු) ප්‍රශ්නයක් ආව. ඉදිරිපත් වුණ චෝදනාව කාලයක් තිස්සෙ බදු නොගෙවා පොලු තැබීම... එකතු වෙච්ච ගණනත් ලොකුයි...
ඊට පස්සෙ කරන්න දෙයක් නැති තැන මේකෙන් ගැලවෙන්න ආර්ථික අංස ලොකු වගකීමක් දරන ඇමැති සයිස් දේසපාලුතුමෙක් හම්බවුණා... ප්‍රශ්නෙ කියල... මේකෙන් ගැලවෙන්න සලකඤ්ඤං කියල පොරොන්දු වුණේ කෝට්ටෙ පැත්තෙ දේසපාලුතුමාගෙ බංගලාවෙදිලු...
ඊට පස්සෙ දේසපාලුතුමා වහාම ක්‍රියාත්මක වුණා. කළේ මරැ වැඩක් උන්නැහේ ඉහළ තැනකට නියෝග කළාලු මේ බදු ෆයිල් භාර උන්නැහේට මුකුත් නොකර ,ප්‍රමෝෂන්,, එකක් දෙන්න කියල.
ඒ කිව්ව විදියටම වැඩේවුණ අර දසලක්ෂ ගණනක් බදු ගෙවන්න කියන බදු ෆයිල් එක වැහුනලු. සමහරැ නම් කියන්නෙ ඒ ෆයිල් එක අතුරැදන් වෙන්නත් ඇතිය කියලයි.
කොහොම හරි අර චීන හෝටලේට තිබුණ බදු ප්‍රශ්නය නම් කම්මුතුයිලු.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බදු ප්‍රශ්නය විසඳීම