IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බුදු දහමයි ස්නායු වෙදකමයි පෑහෙයි : සාක්කි ඇමරිකාවෙන්

බෞද්ධ දර්ශනයත් ස්නායු වෛද්‍ය විද්‍යාවත් අතර පවතින ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවය තහවුරු කර දීමට දායකත්වය සැපයීම සඳහා ස්නායු විද්‍යා මහාචාර්යවරුන් දෙදෙනකු ළඟදීම ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

අමෙරිකාවේ උතුරු කෙන්ටකි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්වන සූ ඔට් රොනඩ්ස් සහ ක්‍රිස්ටි එල්. හයික් ඔවුහුය.

බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින සබඳතාවය පිළිබඳ ලොව හමුවේ තොරතුරු කියා දීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් සිල්වා මහතාගේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ පර්යේෂණය සිදුවෙයි.

එම පර්යේෂණය සම්බන්ධව සැදී පැහැදී සිටින එම මහාචාර්යවරුන් දෙදෙනාගෙන් විශාල දායකත්වයක් පර්යේෂණයට ලැබෙන බවත් මහාචාර්ය රනිල් සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

බුදු දහමයි ස්නායු වෙදකමයි පෑහෙයි : සාක්කි ඇමරිකාවෙන්

ටෙනිසන් Wednesday, 29 April 2015 06:18 AM

ධම්ම සහතික ඇත්ත. එහෙම ආදරය කරපු ඇත්තෝ තමයි ඉරාකයේ සද්දාම්ව කුදලාගන ගියෙත්. (ර)

:       0       0

යහම්පත් Wednesday, 29 April 2015 06:31 AM

මෙහෙ බුදු දහම රකින්න ඉන්න අය, දේශපාලනය කරනවනේ........ඔව් තව ටික කලකින් බුදු දහම අමෙරිකාවෙන් තමා ඉගෙන ගන්න වෙන්නේ (බ)

:       0       0

අනුර Wednesday, 29 April 2015 07:28 AM

බෞද්ධ දර්ශනය යනු ස්නායු වෛද්‍ය විතරක් නෙවෙයි මුළු මනුස්ස සංහතියම සසරෙන් එතෙර කිරීමට දෙසු දහමකි නිර්වාණය ලබා ගත්කල්හි සෑම දෙකින්ම මිදිය හැක.(බ)

:       0       0

අනුර Wednesday, 29 April 2015 07:28 AM

ධම්ම යන්නේ කොහෙද මල්ලේ පොල් ! (බ)

:       0       0

අමරේ Wednesday, 29 April 2015 07:59 AM

අයියෝ ඕව ඇමරිකාවේ අය කියන්න ඕන නැහැ , බුදුදහමේ මේ හැම දෙයක්ම හොදට කියල තියනවා , දහම්පාසල් ළමයෙකුගෙන් ඇහුවනම් කියයි (බ)

:       0       0

චමිල-පානදුර Wednesday, 29 April 2015 10:53 AM

කරුණාකරලා බුද්ධිමත් ජනතාව හැම දෙයක් දිහාම දේශපාලන ඇසකින් බලන්න එපා, මේ වගේ බුදුදහම ගැන අවබෝධයක් අරගෙන විදේශිකයන් අපේ රටට ඇවිත් ගවේෂණය කරලා ඇත්ත අවබෝධකර ගන්නවා නම් එ්ක තමයි බෞද්ධයෝ විදියට අපි ලබන සතුට. ''ධම්මෝ හවේ රක්කති ධම්ම චාරේ''....(බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 29 April 2015 04:51 PM

ධම්ම කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ ඕක තමා. ඉතා වැදගත් දෙයක් ගැන දැනුවත් කරන කොට දේශපාලනය කතා කරනවා. (බ)

:       0       0

ධම්ම Wednesday, 29 April 2015 05:20 AM

ඇමෙරිකාව අපට හරි ආදරෙයි. මෛත්‍රී පාලනයත් එක්ක ඒක දෙගුණ තෙගුණ වුණා. (බ)

:       0       0

කුමාර් Wednesday, 29 April 2015 06:06 AM

ඔවු මේ වැඩේ හොඳයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site