පිටබැද්දර නගරයේ එක්තරා සංවිධානයක් මුදල් ද වෙනත් වරප‍්‍රසාද ද දී ගම්වැසියන් ඔවුන්ගේ වැඩපිළිවෙළට යොමු කැර ගනිතියි පිටබැද්දර ශාසනාරක්ෂක බළමණ්ඩලයේ ද දහම් පාසල් ද, විදුහල්පතිවරු ද, ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ද, මල්පුදනැල්ලේ සිට පෙරහරකින් නගරයට පැමිණ ඊට විරෝධය පෑහ. දැනටම සංවිධානය ප‍්‍රදේශයේ 16 දෙනකු ඔවුන්ගේ වැඩපිළිවෙළට හරවාගෙන ඇතැයි කියති. පිටබැද්දර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වැලිහේනේ අතුල හිමි, මොරවක විජය පිරිවෙනෙහි රන්සෑගොඩ විමලසාර හිමි, දංකොළුව දුමින්දාරාමාධිපති රඹුකන ඥානානන්ද හිමි, දෙහිගස්පේ අනගාරික ධර්මපාල විදුහල්පති කඩිහිංගල විහලානන්ද හිමි ද, සියඹලාගොඩ මැදි විදුහල්පති රංජි රණවක, පිටබැද්දර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශ්‍රීයානන්ද කණ්ඩම්බි, හිටපු විදුහල්පති සෝමසිරි කරවිට මහත්වරු ද මේ උද්ඝෝෂණයට එක්වූහ. සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ට්ස්ටි සභාවේ ඊ.එම්.යු.එස්.කේ. බණ්ඩාර දේවගැති පැවැසුයේ තරණ පෙළ මත් උවදුර ඇතුළු දුසිරිතෙන් මුදා ගැනීමට සඳහා ක‍්‍රියා කරනවා මිස කිසිවකු තම ආගමට බඳවා නොගන්නා බවයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බොදු අයිතිය සුරකින්න වීදි බහි