IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදුලු මැයි දිනයට ගිනි දේවිය ඇවිත්

බදුල්ලේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ කැපීපෙනෙන  උපහාසාත්මක අංගයක්  වුයේ ගිනිදේවී වන්නමයි.

රුපියල් 50 ක පොල්ගෙඩියක් සුරතේද විදුලි  බල්බයක් බෙල්ලේ දරමින්  ‘‘ගිනිදේවීය‘‘ ( විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය) පන්දම් එළියෙන්  ගමන් කළාය.



අදහස් (0)

බදුලු මැයි දිනයට ගිනි දේවිය ඇවිත්

වාසනා Wednesday, 01 May 2013 11:35 PM

මේවා විහිලු

:       0       0

මාලිංග Thursday, 02 May 2013 11:10 AM

මොනවාද මේ විකාර

:       0       0

ප්‍රියන්ත Thursday, 02 May 2013 11:17 AM

බදුල්ලේ තියෙන පොඩිම පිට්ටනි වලින් එකක් ‍ඕක. සෙනග පිරිලා ඉන්නේ ඒකනේ. (ස)

:       0       0

හේරත් Thursday, 02 May 2013 01:39 AM

වඩින්න දේවිය වඩින්න.....ගිනි දෙවියා ඔබ එන තුරු බලා ඉඳියි. වාන්ග කඩවලේ...ෂාමි....වාන්ගෝ.. (නි)

:       0       0

සදරුවන් Thursday, 02 May 2013 02:45 AM

මේවා විහිලු

:       0       0

සුමි Thursday, 02 May 2013 11:42 AM

ප්‍රියන්තලාට තමා ලයිට් බිල වැඩි කලේ. (ස)

:       0       0

කුමාර Thursday, 02 May 2013 04:15 AM

ඔහොම යමු... (නි)

:       0       0

පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 12:12 PM

ගිනිදේවීය අපිව නැති කළා මිනිසුනි.

:       0       0

පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 12:13 PM

පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ,‍බෝරිච්චි අත අදින්නෙත් නැහැ, කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියක් ආකාරයට බදින්නෙත් නැහැ කුමාරි කිව්වා හරියට හරිම තමයි.ගෑනු අපි හරිම උනන්දු ඒවට තමයි ඉතින්.. (නි)

:       0       0

අරුණ Wednesday, 01 May 2013 07:38 PM

කවුරු කවුරුත් බලන් ඉන්නේ බෙල්ලට වැටෙන මල් මාල ගැන වැඩි කරගන්න තමයි. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 02 May 2013 05:58 PM

ප්‍රියන්තට කියන්න දෙයක් ඕනෑම නම් ඔහොම කියන්න.ඔතන ඉඩ මදි නිසා අපි දැක්කා ඉස්සරහ පාරේ සෙනග පිරිලා ඉන්නවා. (නි)

:       0       0

චින්තන Friday, 03 May 2013 10:07 AM

කුමාරි කිව්වා වගේම පවිත්‍රාට ගෙඩියක් බඳින්න තරම් කොණ්ඩේ නැහැ. දකින අය කොණ්ඩේ තියෙනවා කියල රැවටෙන නිසා කවදාවත් බොරු නොකරන පවිත්‍රා හවරියක් බඳින්නත් කැමති නැතුව ඇති. (නි)

:       0       0

සාහීර් Wednesday, 01 May 2013 08:10 PM

තාම සෙනඟ ඉන්නවා එ.ජා.ප.‍ යට(ස)

:       0       0

ගාමිණී Wednesday, 01 May 2013 08:14 PM

මොනවද මේ කතා !

:       0       0

ගාමිණී සිරි Wednesday, 01 May 2013 08:19 PM

බදුල්ලේ නම් මාර සෙනගක් ඇවිත් ඉන්නේ විපක්ෂ නායක නොසිට නිසා ඇත්තෙන්ම. (ස)

:       0       0

කුමාර් Tuesday, 07 May 2013 05:11 PM

ඔක්කොම නාඩගම් හොඳයි. ඒ උනාට යූ.එන්.පී එකට ස්ථිර පදනමක් හෝ සැසුමක් තවම නැහැනේ.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 01 May 2013 08:21 PM

නාට්‍ය රඟපාලා රටක් ගොඩ නගන්න පුලුවන්ද? (නි)

:       0       0

පාල Tuesday, 07 May 2013 05:11 PM

ඔක්කොම වැඩ නම් හොඳයි. ඒ වුණාට යූ.එන්.පී. එකට ස්ථිර පදනමක් හෝ සැලසුමක් තවම නැහැනේ. (නි)

:       0       0

කමල් Wednesday, 01 May 2013 08:25 PM

මෙයාලා ඉතින් වීදි නාට්‍ය කර කර ඉදිවී. අපි මෙහේ වේළෙනවා. (නි)

:       0       0

කුමාරිහාමි Sunday, 05 May 2013 01:57 AM

ඔය කෙනා ගැන කතා කරන්න මම නම් කැමති නැහැ. (නි)

:       0       0

උදය Thursday, 02 May 2013 09:36 AM

මේ තමයි ආටක නාටක (නි)

:       0       0

වසන්ත Thursday, 02 May 2013 09:36 AM

ගිනි දේවියට ජයවේවා (දී)

:       0       0

අමිල Thursday, 02 May 2013 09:46 AM

ඔය සෙනග ඉන්නේ සන්ෆ්ලවර් ආපු හින්ද.(ස)

:       0       0

අසේල ජයරත්න Wednesday, 01 May 2013 08:58 PM

මැයි පෙළපාලි ඔක්කොම විහිළු. (ස)

:       0       0

ලලිත් Thursday, 02 May 2013 08:19 PM

ඇයි ගජබින්නය? ඒකත් හැම පෙළපාලියකම ප්‍රධානම ලක්ෂණයක්නේ. (නි)

:       0       0

කුමාරි Thursday, 02 May 2013 10:34 AM

ඒ වුණාට පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ,‍බෝරිච්චි අත අදින්නෙත් නැහැ, කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියකත් ආකාරයට බදින්නෙත් නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 02 May 2013 10:41 AM

ගිනි දේවියට වරම් දීල තියෙන්නේ වන්නම් නටන්න විතරයි. වෙනත් දේව හාස්කම් කරන්නේ මහා සම්මත රජ්ජුරුවන් වරම් ලබා දෙන විදියටයි. (නි)

:       0       0

ශාලිකා Saturday, 04 May 2013 05:18 PM

ඔය ඉන්නේ බදුල්ලේ මිනිස්සු නෙවෙයි. (නි)

:       0       0

මනෝජ් Wednesday, 01 May 2013 10:26 PM

කම්කරුවන්ගේ දිනේ දේශපාලුවන්ගේ දිනයක් කරගෙනය.කොයි දේශපාලන පක්ෂයද කම්කරුවාගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. මේ ක්‍රමය වෙනස් වුණ දාට අපිට‍ ලංකාවට ඇවිත් රැකියාවක් කරගෙන දෙයියනේ කියලා ඉන්න පුළුවන් වේවි (නි)

:       0       0

වසා Thursday, 02 May 2013 10:51 AM

රනිල් මහත්තයාගේ මීටිමට සෙනග නොහිටියට යූ.එන්.පීයට සෙනග ඉන්නවා වගෙයි. (නි)

:       0       0

දම් Wednesday, 01 May 2013 10:36 PM

කෙල්ල කොල්ලා දිහා බලන බැලිල්ල මරු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site