බදුල්ල මහ බස් පොළේ දී අන්තර් පළාත් බස් වලින් රුපියල් සියය බැගින් කප්පම් ගත්තැයි 99 බදුල්ල- කොළඹ පෞද්ගලික බස් ධාවන සේවක සංගමයේ සභාපති අනුර රාජපක්ෂ බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය විසින් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පොලිසිය අධිකරණයට දැන්වූයේ කොළඹ සිට බදුල්ලට එන පෞද්ගලික බස් සේවකයනට තර්ජනය කර වසර ගණානාවක සිටි මොහු රුපියල් සියය බැගින් කප්පම් එකතු කරන බවයි.
සීමාසහිත බදුල්ල මගී ප්‍රවාහන සමාගම ද ඔහුට එරෙහිව පැමිණිලි කර ඇතැයි ද, අයථා ලෙස මුදල් ගැනීම නතර කරන බවට දුන් පොරොන්දු ඉටු කර නැතැයි ද බස් සේවකයන් මීට එරෙහිව වර්ජනයක් ඇරැඹීමට යතියි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුලු බස් සමාගම් සභාපති කප්පම් කා රිමාන්ඩ්
හසිත් Tuesday, 29 October 2013 11:47 AM
මෙතන කප්පම් ගන්න අනිත් උන් පෙන්නේ නැද්ද? හැම ගමකට යන පුද්ගලික බස් වලින් ලොග් ශීට් එක අත්සන් කරන්ඩ රුපියල් 50ක් දෙන්ඩ ඕනි.මෙතැන කාඩ්බෝඩ් චන්ඩි වගේ ඉන්න උන් පිටින් එන බස් වලින් කප්පම් ගන්නවා පේන්නේ නැද්ද???? (ස)
දිල්හානි Tuesday, 29 October 2013 12:17 PM
කප්පම්, පගා, කොමිස් මුදල් නීති ගත කරන්න. 10%-15% සාධාරණයි. (ස)
ආරියසේන Tuesday, 29 October 2013 05:25 PM
දේශපාලකයෙකුවත් ඔහුව ඇප දීලා නිදහස් කර ගනීවිද? (නි)
දොන්සේතං Tuesday, 29 October 2013 12:53 PM
අනේ අමිමපා දිල්හානිට පිස්සුද? (ස)
දාන් Thursday, 31 October 2013 06:11 AM
පොලිසියේ හොඳ ක්‍රියාවක්.(නදී)
සමන්ති Wednesday, 30 October 2013 05:39 AM
මේක කප්පම් නෙමෙයි ,සේවා ගාස්තු. මේක අනිවාර්ය ගෙවීමක්. නැත්නම් කොහොමද හවසට 'සෙට් වෙන්නේ'? (නි)
රාජ් Wednesday, 30 October 2013 07:39 PM
බදුල්ල විනිසුරුතුමියට අපේ උපහාරය..මේ වගේ ක්‍රියා නවත්තවන්න හැම ආයතයකම සහය අවශ්‍යයි..(නදී)
රේණු Wednesday, 30 October 2013 07:51 PM
මේ කෙනාට සහය වෙන අනෙක් අයත් අල්ලන්න.බදුල්ල පොලිසියට ,අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)
ශාන්ත Wednesday, 30 October 2013 08:12 PM
පොලිසියට අධිකරණයට අපේ ප්‍රණාමය... (නි)
ශානිකා Wednesday, 30 October 2013 09:18 PM
අදිකරණයට උපහාරය...(නදී)