එක්සත් ජාතික පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක හරින් ප‍්‍රනාන්දු මහතාගේ බදුල්ල ඉහළ සිරිමල්ගොඩ පක්ෂ කාර්යාලයට මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
දස දෙනෙකුගෙන් සමන්තවිත පිරිසක් ජනයා බලා සිටියදිම මෙසේ පහරදි කටවුට් පොළවේ ගසා තර්ජන කර ඇතැයි බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
කාර්යාලය කොට්ඨාස සංවිධායක කේ එම් ගුණතිලක මහතා පැවසුවේ තමා කාර්යාලය වසා පාසල් ගිය දරුවා රැගෙන ඒමට ගිය අවස්ථාවේ මෙම ප‍්‍රහාරය සිදුකර ඇති අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බදුල්ල රැස්විමට යමින් සිටි සන්ධාන ආධාරකරුවන් පිරිසක් මේ ප්‍රහාරය එල්ල කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුලු අලි කන්තෝරුවට ගහලා
කැනඩා දිසා Friday, 31 July 2015 05:09 AM
කෝ අලි, උඹලා මැටි අලිද ?උන් බලයේ නැතිවයි උඹලට ගහන්නේ. ලැජ්ජයි සහෝ (නදී)