තීරු බදු රහිත වාහන බලපත් නොදීමට අයවැයෙන් කළ යෝජනාවට විරෝධය පළ කිරීම සඳහා අනුරාධපුර හා බදුලු දිස්ත්‍රික්කයන්හි රජයේ සේවකයෝ අද කෑම පැයේ උද්ඝෝෂණයක් කළහ.
රජයේ පරිපාලන නිලධරයන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් හා උතුරු මැද පළාත් පාලන කොමසාරිස් සුදර්ශන දිසානායක මහතා පැවසූයේ කලින් නියම කරගත් පරිදි කෑම පැයේ උද්ඝෝෂණය අවසන් කළ බවයි.
අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ සුදුසුකම් ඇති රජයේ සේවකයනට වසර 10කට වරක් තීරුබදු රහිත වාහන බලපත් දෙකක් ලබාදෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුලු - අ‘පුර උද්ඝෝෂණ ඉවරයි
බන්දු Thursday, 03 December 2015 08:55 AM
මෙහෙම අසාධාරණ ඉල්ලීම් වලට වර්ජන කළ පලියට ඉඩ දීමෙන් අනාගතේ සේවකයන් රජයට අවනත නොවී සිටීවි. (ම)
සේන Thursday, 03 December 2015 09:12 AM
රජය මේ කරගත්තේ ලොකු මෝඩ කමක්. අසාධාරණ ඉල්ලීම් වලට කොච්චර උඩ පැන්නත් ඉඩ දෙන්න හොඳ නැහැ. දැන් ඉතින් දිගටම උද්ඝෝෂණ වැලක් ඒවි. (ම)