
(ප්‍රසාද් රුක්මල් )
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලේ ඩබ්ලිව් .එම්.දුලිනි සංදිනි (10) සිසුවිය සමත් වූවාය .
බදුල්ල ස්ප්‍රීංවැලි පාරේ පදිංචි දුලිනි සංදිනි දියණියගේ මව තිලිණි එරංදි ඉංජිනේරුවරියක වන අතර පියා සමිල ප්‍රභාත් ව්‍යාපාරිකයකි.
මට හරිම සතුටුයි මේ ජයග්‍රහණය ගැන.මම හිතාගෙන හිටියේ හොදට පාඩම් කරලා 5 ශිෂ්‍යත්ව විභාගය ඉහලින් පාස්වෙනවා කියලා ඒක මට කරගන්න ලැබුනා. යැයි ඇය පැවසූවාය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුල්ල විහාරමහාදේවියේ දුලනිට ලකුණු 198 ක්
wedage Friday, 17 November 2023 04:05 PM
අම්මලා දුක් ගන්නේ දුවන් හදන්ටා... දුවන් හපන් කරන්ටා...!