(අංජුල මහික වීරරත්න)
බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් හතරක් තත්ත්වයෙන් උසස් කොට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවටත්, බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහල මූලික රෝහලක් බවටත්, ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝහල සහ දියතලාව රෝහල සංවර්ධනය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට පියවර
ravin Thursday, 15 December 2022 02:18 PM
ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරයෙකුයි ,නිලධාරීනුයි නම් පළාත් සභා මුදලින් විදුලි ,ජල ,ගෘහස්ත ගෑස් බිල් පළාත් සභා මුදලින් ගෙවාගෙන සංවර්ධනය වෙලා කියලා රාජ්‍ය විගණනයේදී එළිවෙලා කියලා ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් දැක්කා