IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බදුල්ල ආසනය එජාපයට

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය.

එක්සත් ජාතික පක්ෂය - 21099

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15001

ජනතා විමුක්ති පෙරමුණ -  2271

ඒ අනුව බදුල්ල ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 6098කින් ජයග්‍රහණය කළේය.

2009 පළාත් සභා ඡන්දයේ දී බදුල්ල ආසනයේ ජය වැඩි ඡන්ද 9302කින් සන්ධානය ජය හිමි කර ගත්තේය. 2009 හා සසඳන විට සන්ධානයේ ඡන්ද 6385ක් අඩු වී ඇත.එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව 9015 කින් වැඩි වී තිබේ.



අදහස් (0)

බදුල්ල ආසනය එජාපයට

අජිත් කරුණාරත්න Sunday, 21 September 2014 04:05 AM

ඌව ජනතාව රජයට හොඳ පාඩමක් කියා දුන්නාට ස්තුතියි.මම නම් හිතුවේ අනිත් පක්ෂවලට ඇපත් නැතුව යයි කියලයි. හරීන්, ඔබ එක්සත් ජාතික පක්ෂයට නව ජීවයක් එක්කළා. ඔබට ජය! (නි)

:       0       0

ධනුෂ්ක Sunday, 21 September 2014 04:07 AM

මොනවා වුණත් යුද්ධය ගැනම පමණක් උදම් ඇනීම හොඳ නැහැ. මේ රටේ ජනතාව මෝඩයින් නෙමෙයි. (නි)

:       0       0

උපනන්ද Sunday, 21 September 2014 04:13 AM

ආණ්ඩුව දැන් තේරුම්ගන්න ඕනෑ බදුල්ල පැත්තකට දාලා තියෙන එකේ අපුරුව. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 21 September 2014 04:16 AM

ඌව ජනතාව රජයට හොඳ පාඩමක් කියා දුන්නාට ස්තුතියි. රජය නං දොඩවපු විදියට, බෙදපු බෙදිල්ලට මම නම් හිතුවේ අනිත් පක්ෂවල ඇඩ්රස් වත් නැතුව යාවි කියල‍ෙ. හරීන් ඔබ එක්සත් ජාතික පක්ෂයට නව ජීවයක් එක්කලා. ඔබට ජය. (නදී)

:       0       0

දිලන්ක Saturday, 20 September 2014 09:15 PM

දැන් මිනිස්සු තේරුම් අරගෙනයි තියෙන්නේ. ජයවේවා! (නි)

:       0       0

ලසන්ත Saturday, 20 September 2014 09:22 PM

ජයවේවා හරීන්! (නි)

:       0       0

රුමේෂ් Saturday, 20 September 2014 09:25 PM

මෙහෙම වුණේ නැත්නම් තමයි පුදුමේ (නි)

:       0       0

සිරිසේන Saturday, 20 September 2014 09:27 PM

ජය වේවා! (නි)

:       0       0

සුනේත්‍රා Saturday, 20 September 2014 09:27 PM

ජයවේවා! (නි)

:       0       0

වර්ණකුලසුරිය Saturday, 20 September 2014 09:27 PM

ජයවේවා! (නි)

:       0       0

තිලක් Saturday, 20 September 2014 09:28 PM

බලයෙන් උන්මාදවූවන් ගෙදර යන්න සැරසෙන්! (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​ Saturday, 20 September 2014 09:48 PM

වෙනසකට මුලපිරීමක්. ජයවේවා! (නි)

:       0       0

හැරිසන් Sunday, 21 September 2014 12:48 AM

එජාපයට ජයවේවා! (නි)

:       0       0

රජීව් යසිරු මැතිව් Sunday, 21 September 2014 03:10 AM

හරීන් අයියට පින් සිද්ද වෙන්න තමා ඔය ඡන්ද ප්‍රතිඵලේ එජාපයට අත් වුනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site