IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බෝදිලිමෙක් ගල්ගමුවට එයි

කරමල් බෝදිලිමා යනුවෙන් ද නාසය මොල්ලියක් වැනි කටුස්සකු වශයෙන්ද හැඳින් වෙන මේ බෝදිලිමා ගල්ගමුවේදී ගිරිබවේදී දැක ගත හැකි විය. පාර මාරුවන්නට ආ මේ කටුස්සා අල්ලා ගත් ගැමියෝ එහි සායනයට ආ මහජන සෞඛ්‍ය නිලධරයනට පෙන්වූහ. ඔවුහු මේ සතා කැලයට මුදා හළහ.



අදහස් (0)

බෝදිලිමෙක් ගල්ගමුවට එයි

අජිත් Saturday, 24 November 2012 07:35 AM

දැකල නැති කට්ටිය බලා ගන්න

:       0       0

වරුණ Tuesday, 20 November 2012 10:56 PM

කැළයට යවපු එක හොද දෙයක්. (නි)

:       0       0

හිරාන් Sunday, 18 November 2012 12:03 PM

පාර මාරුවුණේ කොහොමද මන්දා මේ පොඩි සතා? (නි)

:       0       0

පිරිස් Tuesday, 20 November 2012 06:55 PM

අයියෝ සල්ලි

:       0       0

සෙනරත් Sunday, 18 November 2012 12:01 PM

දුර්ලභ සතෙක්. ආරක්ෂා කළ යුතුයි. (නි)

:       0       0

මධු Monday, 19 November 2012 12:48 AM

මම දන්නවා ඕනෑතරම් බෝදිලිමෝ ඉන්න තැනක්. (නි)

:       0       0

කුමුදු Sunday, 18 November 2012 12:42 PM

කැළේට යන්න දුන්න එක හොදයි. (නි)

:       0       0

බුද්ධික Sunday, 18 November 2012 12:46 PM

ඔය බෝදිලිමාගේ විස්තරේකුත් දැම්මනම් නේද හොඳ (ස)

:       0       0

දුමින්ද Monday, 19 November 2012 06:17 AM

මේවා අපේ සම්පත්. රැකගැනීම අපේ යුතුකමයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 18 November 2012 02:28 PM

මූ නේද රෑට අර බය හිතෙන විදියට කෑගහන්නේ. අම්මෝ! (නි)

:       0       0

නිරාන් Sunday, 18 November 2012 02:40 PM

මේ සතාව සත්තු වත්තටනේ දෙන්න තිබුණේ. (නි)

:       0       0

සේනානායක Sunday, 18 November 2012 03:23 PM

සොබාදහම් දිනිතියගේ තවත් නිර්මාණයක්. (නි)

:       0       0

සුදේශ් Sunday, 18 November 2012 03:30 PM

කට නිකම් මොකද්ද එක වගේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site