IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බූදල්කාරියක් අතුරුදන් ?

පළාතේ ධනවත් ව්‍යාපාරිකයකුගේ 19 හැවිරිදි දියණිය ගැන පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිට කිසිම තොරතුරක් නැතැයි එම ව්‍යාපාරිකයා තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත. තම දියණිය ලොකු බුදලයක හිමිකාරියක් බැවින් කිසියම් පිරිසක් ඇය පැහැර ගන්නට ඇතැයි එම ව්‍යාපාරිකයා කියයි.

උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී ඇය අතුරුදන්වූ බවද ඔහු පවසයි.

 

 



අදහස් (0)

බූදල්කාරියක් අතුරුදන් ?

ජෙහාන් Sunday, 28 September 2014 09:13 AM

දැන් ඔය පාර පොලිසියේ වෙනම ඒකකයක් පිහිටුවන්න සිද්ධවෙනවා ,ගෙවල් වලින් අතුරුදහන් වෙන, පැහැරගන්න ළමයින් සෙවීමට. (දී)

:       0       0

රස්පී Sunday, 28 September 2014 09:41 AM

මට හිතෙන්නේ ඊට කලින් ප්‍රේම සම්බන්ධයක් තිබ්බද කියල බලන එක හොන්දයි කියලා(දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 28 September 2014 10:16 AM

එයාගේ ෆේස් බුක් ( මුහුණ පොතේ ) ඉන්නා අය ගෙන විමසුමක් කලොත් සමහර විට උදව්වක් ලැබේවි (දී)

:       0       0

ලසිත් Sunday, 28 September 2014 11:42 PM

මේකටත් දන්නා කියන කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැරගැනීමක් කියලා හරියටම කියන්න බැහැනේ. ළමයාගේ වයසේ හැටියට වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 28 September 2014 11:01 AM

19 කියන්නේ නපුරු වයසක් ,කව්ද දන්නේ තම ආදර වන්තයාගේ වහසි බසට රැවටී පෑල දොරින් පැනල ගියාද කියලා ! (දී)

:       0       0

සමන් පෙරේරා සෞදි Sunday, 28 September 2014 12:37 PM

ලොකු බුදලයක හිමිකාරියක් නම් මීට වඩා පරිස්සම් වෙන්න තිබුන, අඩු ගානේ යන්න එන්න වාහනයක් පාවිච්චි කලේ නැත්තේ මොකද, යම් කිසි දෙයක් වෙන්න ඉස්සෙල්ල පිළියම් යොදන්න තිබුණා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site