පන්විල විපස්සි මාහිමිපාණන් විසින් 1963 දී ආරම්භ කළ ආරෝග්‍යශාලා සත්කාර සේවාවේ සත්කාර වැඩසටහනක් සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ යාවජිව සාමාජිකයන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එකමුතුවෙන් ජාතික රෝහල් පරිශ්‍රෙය්දී පැවැත්විණි
සෙත් පිරිත් දෙසුමකින් අනතුරුව රෝහලේ නේවාසික රෝගීන්ට මෙහිදී අත්‍යාවශ්‍ය උපකරණ හා ආහාරපාන වලින් සංග්‍රහයක් ද කළේය
මෙම සත්ක්‍රියාවට බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ දරුදැරියන් ද සහභාගී විය. ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය රජවැල්ලේ සුභූති හිමිගේ අනුශාසකත්වයෙන් සත් ක්‍රියාව සිදු කළහ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බොදුනුවන්ගේ තවත් ගිලන් සත්කාරයක්
සේනක Thursday, 12 March 2015 12:18 PM
මමත් ඔහොම ගිය හැටි මතකයි. මට හොඳ හැටි මතකයි. (ර)
දුමින්ද Thursday, 12 March 2015 12:18 PM
බුදු මග, හරි මග. (ර)
සමන්ති sa Thursday, 12 March 2015 12:59 PM
පන්විල විපස්සි හාමුදුරුවන්ගේ රෝහල් උපස්ථායක සේවය කිසිවකුට අමතකකළ නොහැකි හා සමකළ නොහැකි සේවාවකි (නි)