IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බුද්ධි අංශ විශ්‍රාමිකයා පොලිසියට

කොළඹ තරු පහේ හෝටලයකට ගොස් වෙනත් අයකුගේ නමට කා බී ගිය බව කියන පොලිස් බුද්ධි අංශයේ විශ්‍රාමිකයකු අතුරුගිරියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.

මුලින්ම පොලිස් උප සේවයේ කොස්තාපල්වරයකු වී පසුව බුද්ධි අංශ උප පොලිස් පරීක්ෂකයකු ලෙස විශ්‍රාම ගිය ඔහු කොල්ලුපිටියේ තරුපහේ හෝටලයකින් කාබී බ්ලැක් ලේබර විස්කි බෝතලයක් ද රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

හෝටලයේ නතර වී සිටින අයකු සේ රඟපාමින් ඔහු මේ වංචාව කර ඇතැයි හෝටලය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.



අදහස් (0)

බුද්ධි අංශ විශ්‍රාමිකයා පොලිසියට

ටිකල් Wednesday, 29 July 2015 07:37 AM

විශ්‍රාමිකව මෙහෙමනම් රාජකාරි කරද්දී කුමන කතාද? (ම)

:       0       0

මනෝජ් Wednesday, 29 July 2015 07:42 AM

හොදට බුද්ධිය තියෙන කෙනෙක්. බිඑම්ඩබ්.නෝනට අහු වුණානම් විස්තර දැන ගන්ට තිබ්බා කලින්ම. (ම)

:       0       0

ලීසා Wednesday, 29 July 2015 07:46 AM

වහාම නැවත සේවයට ගන්න. (බ)

:       0       0

විජිත් Wednesday, 29 July 2015 07:56 AM

කවුද දන්නේ නැහැ..(බ)

:       0       0

මාලි Wednesday, 29 July 2015 08:12 AM

පොලීසියෙ බහුතරයක් ඔහොම තමයි (ම)

:       0       0

විජේසුන්දර Thursday, 30 July 2015 06:44 AM

යහපාලනයේ බුද්ධි අංශය මෙහෙමද ? (ම)

:       0       0

පුබුදු Wednesday, 29 July 2015 09:22 AM

මාලි, පොලිසියක් ලංකාවේ නැති උනා නම් මොකක් වෙයිද කියල කවදා හරි හිතුනද ? ඔය හැමෝම පොලිසියට බැන්නට අන්ත අසරණ උනාම යන්න තියෙන එකම තැනත් ඕක තමා. මිනිස්සු පොලිසියට බනින එක පුරුද්දකට ගිහින් තියෙන්නේ දැන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site