පසුගිය වසරවල ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවේදී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදුකළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා ඒ මහතා අද (24) කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබිණි.
මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් සිදුකළ ප්‍රකාශයට අදාළ සියලු ලිපිගොනු සකසන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව බවත් තමා ඒවා යුද හමුදාවෙන් රුපියල් 5000ක් වැනි සුළු මුදලකට ලබාගත් බවත්ය.
එය ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයට බරපතල හානියක් බවද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධික පතිරණ රහස් පොලිසියට
පෙරේරා Thursday, 24 September 2015 05:25 PM
දැන් ඉතින් රස්තියාදු වෙන්නකෝ. (නි)
පුබුදු Thursday, 24 September 2015 05:56 PM
මම හිතන විදියට ටෙන්ඩර් ලිපි ඕනෑම කෙනෙකුට සල්ලි දීලා ගන්න පුළුවන්. ඒක නීතිවිරෝධී වැඩක් නෙමෙයි. ඇස්තමේන්තු තමයි රහසිගත ලේඛන වෙන්නේ. (නි)
නිශාන්ත Thursday, 24 September 2015 06:00 PM
ඔබතුමාගේ කතාවට ජයවේවා! (නි)
ඇන්ටන් Thursday, 24 September 2015 06:15 PM
ඔබ සන්තෝෂ වෙන්න ඇත්ත හෙළිකිරීමට අවස්ථාවක් ලැබුනාට (නි)
දසුන් Thursday, 24 September 2015 09:41 AM
සැබැ ජනතා නියෝජිතයෙකුගේ හඬ (ම)
ශාන්ති Thursday, 24 September 2015 09:44 AM
මැතිදුනි සත්‍ය ජය ගන්නවා. ඔබතුමාට ජය වේවා.(ම)
හමුදාකොල්ලා Thursday, 24 September 2015 10:17 AM
මේ ඉහළ නිලධාරීන් අපේ බත්පතෙන් හැමදාම ගසාකෑවා. ෆොන්සේකාගේ කාලේ විතරයි යන්තම් බේරැණේ. (ම)
සිරි Friday, 25 September 2015 01:35 AM
බුද්ධික, අපි එදත් ඔබ සමඟයි. අදත් ඔබ සමඟයි. (නි)
ඉන්දික Friday, 25 September 2015 02:50 AM
ඔබට ජය! (නි)
ඉරේෂා Friday, 25 September 2015 02:58 AM
ඔබ වැනි ජනතා නියෝජිතයින්, ජනතා ගසාකන්නන්ට හොඳ පාඩමක් වේවා! (නි)
මහින්ද මුල්ලෙවිතාන Thursday, 24 September 2015 03:16 PM
විශිෂ්ට කථාවක් බුද්ධික අපේ ප්‍රණාමය (බ)