බදාදා රාත්‍රී සඳ අඳුරු වන බව ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සවස 5.45 සිට රාත්‍රී 10.21 දක්වා චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාව හරහා ගමන් කරන බැවින් මෙම තත්ත්වය ඇතිවේ. පූර්ණ චන්ද්‍රගහණයක් ඇතිවීමටනම් පෘථිවියේ වඩා අඳුරු වූ පූර්ණ ඡායාව අතරින් සඳ ගමන් කළ යුතුය. මේ හේතුවෙන් දක්නට ලැබෙන්නේ සඳෙහි දීප්තිය අඩුවීමක් පමණි. රාත්‍රී 8.00 ට පමණ සම්පූර්ණ සඳෙහි දීප්තිය අඩුවීමට නියමිතව තිබේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බදාදා සඳ එළිය අඩුවේ
සිදත් අබුඩාබි Tuesday, 27 November 2012 03:18 PM
සංජීව චන්දන මහත්තයා දෙසැම්බර් 21 හිරු එලිය අඩු වෙන එක ගැන මොනවාද කියන්නේ...!(නු)
සේනානායක Tuesday, 27 November 2012 03:23 PM
සද රාහු මුඛයෙහි ගිලුන ලෙසේ..!(නු)
ගුණසිරි Tuesday, 27 November 2012 07:06 PM
සඳ එලිය අඩුවෙනවා අපට පේනවද? (නි)
එඩිවඩි Wednesday, 28 November 2012 09:35 AM
පිස්සු හැදෙන සඳ (ස)
අජිත් Tuesday, 27 November 2012 08:24 PM
ඔය නොකියා කියන්නේ 21 වෙනිදට ඉර එළියත් අඩු වෙනවා කියලා නේද? (නි)