
(යොහාන් භාසුර)
රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
‘එක්වෙමු - පෙළගැසෙමු, අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ එම විරෝධතාව පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බද්දට එරෙහිව තෙල් සේවකයෝ අදත් විරෝධයේ
uk rang Friday, 27 January 2023 02:21 PM
මෙයා හැමදාම ස්ට්‍රයික් විතරයි... පඩි ලොකුවට ගන්නවා. ඒත් වැඩ නෑ.. ටැක්ස් ගන්නත් බැරිලු. මේ ජේවීපී සමිත් ඔක්කොම අවලංගු කරන්න ඕනෑ. මේ කාටවත් රටක් හදන්න බෑ.
Lalla Friday, 27 January 2023 03:06 PM
මෙතෙක් කලක් පෞද්ගලික අංශය පමණක්ම බදු ගෙව්වා.. මේ අයගේ බදු ආයතනය මගින්ම ගෙව්වා. ඒ කියන්නේ මහජනතාව ගෙව්වා. දැනුත් ඒ සෙල්ලම කරන්න දඟලන්නේ. ඒ මදිවට වෘත්තීය සමිතිවල නායකයින්ට රියදුරන් සහිත වාහන පෞද්ගලික පරිහරණයට සීමා රහිතව දෙනවා. ඒත් අපේ සල්ලි... මේ මොන අපරාධයක්ද?