IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බද්දේගම අනතුරින් 5ක් රෝහලේ

බද්දේගම අම්පෙගම දෙල්ගහහන්දියේ අද (19) ත්‍රී රෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 5 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

තුවාල ලැබූ දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි පවසයි.

a1 a2 a6



අදහස් (0)

බද්දේගම අනතුරින් 5ක් රෝහලේ

චන්ද්‍රසිරි Thursday, 20 August 2015 04:38 AM

ත්‍රී රෝද රථ නිසා පාරේ යන්නත් අපහසු වෙලා . අලුත් නීති ගෙනාවොත් හොඳයි (ම)

:       0       0

චන්න බුවනක Wednesday, 19 August 2015 02:24 PM

ලංකාවේ ධාවනය වන පුද්ගලික බස් වලටයි, ත්‍රීරෝද වලටයි අනිත් හැම වාහනයක්ම ඉඩදෙන්න ඕනෑනේ (නි)

:       0       0

විකි Thursday, 20 August 2015 05:08 AM

දුප්පතාගේ වාහනේ ත්‍රී රෝද රථය කියල කිව්වට., දුප්පතාගේ මාරයත් ත්‍රි රෝද රථයි. මේ සදහා නිසි නීති පද්ධතියක් ගෙනල්ල ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. අස්සෙන් නොරිංගා අනික් වාහන පිසුපසින් පෙළට යන්න මාර්ග තීරු නිසි ලෙස භාවිත කරන්න වැඩ පිළිවෙලක් ගෙනවානම් හොඳයි. නව අගමැති තුමනි, ඔබගේ අවදානය පිනිස (බ)

:       0       0

ලක්ෂිත පැරිසිය Wednesday, 19 August 2015 05:18 PM

අපරික්ෂාකාරීව පාරට දාලද දන්නෙ නැහැ. මම ගිය මාසේ දැක්කා ත්‍රීරෝද රථයක් ගිය ගමනක හැටි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site