IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බුදුකුටිවලට හානි කළ අයෙක් කන්තලෙන් අල්ලයි

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කන්ලේ ප්‍රදේශයේ පිහිටි බුදු පිළිම හතරක් තැන්පත් කර තිබු වීදුරු කුටි වලට තිරුවාණා ගල් සහ යකඩ මිටියකින් පහර දී අලාභානි සිදු කළේ යැයි කියන පුද්ගලයකු කන්තලේ මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කන්තලේ පෙරා රුප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අයෙකි. මොහු කිසිදු වෘත්තියක නිරත ව නොසිටින අවිවාහක අයෙක් යැයි පොලිසිය පවසයි.

මොහු බුදු පිළිම තැන්පත් කර ඇති වීදුරු කුටි වලට පමණක් හානි සිදුකර තිබෙන බවද පොලිසිය කියයි.

පාපැදි කින් ගොස් මොහු මෙම වීදුරු කුටි වලට  පහර දී අලාභානි සිදු කර ඇති අතර ඒ සඳහා යොදාගත් බවට සැලකෙන යකඩ මිටියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

 

 



අදහස් (4)

බුදුකුටිවලට හානි කළ අයෙක් කන්තලෙන් අල්ලයි

රංබොඩ Friday, 20 October 2023 04:02 PM

පිරිහිණු මිනිසුන් කවදත් ලෝකයේ ඉන්නවා.පටු සංකල්ප වලට හිර වීම , විචක්ෂණ බුද්ධියක් නැති කම සමග නූගත් කමත් එකතු වුණාම ඔවුන් දෙපයින් සිටින තිරස්චීන සතුන් බවට පත් වෙනවා.සසර දිගු කරගන්නවා විතරක් නෙවෙයි නිරයගාමී වැඩත් කරගන්නවා. ඒවා ගෙවන්න වෙන්නෙ තම තහන්ටම තමයි මොනවා විශ්වාස කරගෙන හිට්යත්.

:       1       17

Bamunuarachchi Friday, 20 October 2023 09:15 PM

මේ හම්බයෙක්ද?

:       5       9

Bamunuarachchi Sunday, 22 October 2023 05:55 PM

මම කිව්වා හරි මේ ඉන්නේ හම්බයෙක්. රනිල් කියන විදිහට මොවුන් සමග සහජීවනය ඇති කරගන්න නම් කුරහන් පොත පුච්චන්න ඕනේ. Surah 9:5 කියලා තිබෙන දේ තමයි මේකා කර තිබෙන්නේ...!

:       0       0

Umar Monday, 23 October 2023 01:19 AM

අනේ මන්දා .මේ තියන කමෙන්ට්ස් දැක්කම ගොඩක් දුකයි .ඔය කියන විදියට Quaran එකේ ඔය කියන විදියට තියනවානම් අද ලෝකේ කොහොම තියෙයිද සහෝදරයා .නිකන් මෝඩ වෙන්න එපා.අනික් මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න .ඔය එකෙක් එකෙක් දෙන්නෙක් ඇති පොඩ්ඩක් වයර් අවුට් ගියා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site