බත් පාර්සලයක මිල රුපියල් 50 දක්වා අඩු කිරීම සඳහා අමාත්‍යංශය හරහා ලබන සතියේ සිට වැඩ පිළිවෙළක් සකස් කරන බව ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දඹුල්ලේදි පැවසීය.
මුලික පියවර කොළඹ නගරයෙන් අරඔන බවත් රුපියල් 50ට කෑම පාර්සලය අලෙවි කිරිමේදී නිෂ්පාදකයාට රුපියල් අටක ලාභයක් ඇති බවත් ඇමැතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බත් පාර්සලය රුපියල් 50ට
එන්ඩබ්ලිව් Monday, 23 March 2015 06:56 AM
යහපලනයේ වැඩ හොදයි. (ත)
පාලිත ප්‍රනාන්දු Sunday, 22 March 2015 08:07 AM
අනේ ඇමතිතුමනි. කරුණාකර දුර ගමන් සේවා බස් රථ නවත්වන හෝටලයෙකුට ඔබේ දුතයෙකු යාවා බලන්න.බනිස් ගෙඩියි නිකන් තේ විදුරුවයි රුපියල් පනහක් වෙනවා.(දිල්)
අපොන්සු Sunday, 22 March 2015 09:20 AM
මේක නම් ඇත්තටම විශිෂ්ට කාර්යයක් (නි)
අශෝකා Sunday, 22 March 2015 09:20 AM
කොළඹට නොව ගම්වල මිනිසුන්ටයි දුෂ්කරතා තියෙන්නේ. දෙන සහනයක් දුප්පත් අයට සහනයක් වෙන විදිහට දෙන්න (නි)
සොයිසා Monday, 23 March 2015 09:43 AM
අපේ අයට ආප්ප ප්ලේන්ටී බත් පාර්සල්. තමිල්නාඩු දෙමල අයට රුපියල් ලක්ෂ 6කුයි අධි ආරක්ශිත කලාපෙන් ඉඩමකුයි. මරු (බ)
සමන්ති Monday, 23 March 2015 01:37 PM
බත් පාර්සලය කෑමට හැකි එකක් විය යුතුයි .(නදී)